saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5488 hours ago

LATEST

ඇඟලුම් කම්හලක 327ක් ආහාර විස වී රෝහලට

calendar_today 2022 අප්‍රේ 20 - 11:47 remove_red_eye - 208  

ආහාර විෂවිමකින් කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 327 දෙනෙකු ප්‍රථිකාර සදහා අද (20දා) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

ඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

Read More

මේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.

Read More

මහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි සන්නිවේදනය සහ ඉදිරි මග පෙන්වීම අත්‍යවශ්‍ය බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගෞරින්චාස් IMF සහ ලෝක බැංකුවේ 2022 වසන්ත රැස්වීම් අතරතුර පවසයි.

Read More

යුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read More

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

දිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.

Read More

රඹුක්කන ඇතිවූ තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 24ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

යථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

Read More

රඹුක්කන අද උදෑසන සිට පැවති විරෝධතාව විසුරවා හැරීමට කඳුලු ගෑස් භාවිත කිරීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර වූ ගැටුමෙන් පසු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

රඹුක්කනදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුමකින් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාවිසින් අද (19දා) සවස3.30ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් ආරම්භ කරන ලදි.

Read More

ඉදිරි මාස 03ක කාලයක් සඳහා ඖෂධ සැලකිය යුතු සංඛ්‍යාවක හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ විපක්ෂනායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොවන බවත්, ඒ අනුව තමන් ඇතුලු කණ්ඩායම විපක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කරන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

බණ්ඩාරගම පෞද්ගලික බස් රථ සේවකයන් සහ ත්‍රිරෝද රථ රියදුරන් බණ්ඩාරගම නගරයට පිවිසිමට තිබෙන මාර්ග හතරම බස්රථ සහ ත්‍රිරෝද රථ යොදා ගනිමින් වසා දැමීමට අද (19දා) කටයුතු කළේය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා භාවිතා කරන බවට තොරතුරු පළ වන බවත්, ඒ පිළිබඳ ඔහු පැහැදිලි කිරීමක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් නිවසේ රැස් කල සැකකරුවෙකු නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් අද (19දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේ සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුට රු දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා විසින් නියෝග කළේය.

Read More

පාන් රාත්තලක මිල රුපියල් 30කින් වැඩි කිරීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය කුඩාවැල්ල මංසන්ධිය සම්පූර්ණයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද (19දා) විරෝධතාවක නිරත වූහ.

Read More

ආපන ශාලාවන් හී ආහාර මිලත් සියයට 20කින් ඉහල දැමීමට තීරණය කල බව ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහල නැංවීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10ට අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහාතා මීට සුළු වේලාවකට පෙර කටයුතු කළේය.

Read More

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවී තිබේ.

Read More

තිරිඟු පිටි මිල කිලෝ ග්‍රෑම් 1ක මිල රු.40කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව Caa2 මට්ටමේ සිට Ca මට්ටම දක්වා පහත හෙළීමට කටයුතු කර ඇති බව මූඩිස් ආයතනය දැනුම් දෙයි.

Read More

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවේ අතර සාකච්ඡාවක් එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මූලස්ථානයේදී පවත්වා ඇත.

Read More

පසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීමේදී වසංගතය සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් සිදුකළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්තාව වීසින් සිය ඉන්ධන මිල ඊයේ (18) රාත්‍රීයේ සිට ඉහල දැමීමට පිටවර ගෙන තිබේ.

Read More

ඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.