වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත.
“ලුණු නිෂ්පාදනය කරන්නේ මාලිමා රජයෙ උවමනාවට නොවෙයි. එය සිදුවන්නේ ස්භාවික ක්‍රියාවලියක් මතයි. ඒ නිසා මාලිමා රජය නිසා ලුණු නැහැ කියලා කියන අයට අපි කියනවා මේ තත්වය අපි නිසි ලෙස කළමණාකරණය කරමින් තිබුණා ලුණු රටපුරා ලබා දීමට කටයුතු කළා”
Read Moreගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22ක මුදලක් කොල්ලකෑම සඳහා කොල්ලකරුවන් පැමිණි වෑන් රථයේ හිමිකාරණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreකොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනය ්කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව බම්බලපිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් අද(19) පැවසීය.
Read Moreකිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් පස් දෙනාගෙන් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත්වු ඇප අයදුම්පත් ගැන සලකා බලා තීන්දුව ප්
Read Moreඋතුරේත් දකුණේත් බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදය නැවත කරළි ගහන්න පටන් අරගෙන ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට, ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු වෙනුවෙන් මෙසේ උසස්වීම් ලබා දී තිබේ.
Read Moreමුහුදුබඩ දුම්රිය මාර්ගයට අයත් ඉදුරුව, ගිංතොට, දොඩන්දුව යන පාළම් දුර්වල පාළම් ලෙස හදුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශය මගින් එකි පාළම්වල කල්පැවැත්ම පිළිබද ඉදිරි සති දෙක තුල පරික්ෂණයක් කිරිමට නියමිතව ඇති බැව් ශ්‍රිලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලංකා සීනි සමාගමට අයත් බුත්තල පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ නිෂ්පාදිත සීනි අලෙවිනොවීම නිසාත් එතනෝල් මිල පහත වැටීම නිසාත් කර්මාන්තශාලාව පවත්වාගෙන යාමේ අවධානමකට ලක්වී ඇතැයි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පැවසීය.
Read Moreඋසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreලංකා සතොස සමාගම රු.කෝටි 20 වැය කරමින් ස්ථාපිත කර ERP System මගින් එහි ප්‍රමුඛ අරමුණ වන වැටුප් කළමණාකරණය සහ අය වැය කරණය ඉටු නොවන බව මෑතකදී කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.
Read Moreදෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පොලිතීන් අලෙවි කරන ස්ථානයකට අද (19දා) වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Read Moreහිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් පවතින බව රජය නිවේදනය කරයි. අසත්‍ය ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි රජය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද(19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධික වර්ශාවත් සමග අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී දැඩිලෙස සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී සිටියි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත ’’ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය’’ මැයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රාත්‍රී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreහිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
Read Moreපළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දුන් ආයතන වල අනෙකුත් පක්ෂ සමග එකට එක්ව සභා පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකඟතාවයකට පැමිණ තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (19දා) නියෝග කර තිබේ.
Read Moreරුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු 05/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් (82)ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳි ඇති බවට හඳුනාගෙන ඇති අතර එය ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බව ඔහුගේ කාර්යාලය ඉරිදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Read Moreජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භකරණු ලැබු කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියෙන් මණ්ඩලයට රුපියල් දෙකෝටි හැටහතර ලක්ෂ, අසු දහස්හත්සිය විසිපහක (26,480,725) පාඩුවක් දැරිමට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි මස 17 වන දින නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපයේදී පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අද(19දා) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මියගේ සේවය වහාම අත්හිටුවීමට තීරණය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබීමටද පියවර ගෙන ඇත.
Read Moreනෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහලොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසිත් සමග දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවන් පවසයි.
Read Moreමෙක්සිකානු නාවික හමුදාවට අයත් Cuauhtémoc නම් පුහුණු රුවල් නැවක් සෙනසුරාදා රාත්‍රියේදී එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි බෘක්ලින් පාලමේ ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත්ව තිබේ. මෙම අනතුරින් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreමාවතගම, මැටිබොක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයේදී වෑන් රථ රියදුරෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සේවය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විසින් ඊයේ (17දා) අත්හිටුවූ බව පොලීසිය පවසයි.
Read Moreබ්ලුමැන්ඩල් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
Read More