දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 479 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයන් 350ක් තවදුරටත් අතුරුදන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (4දා) නිකුත් කළ වාර්තවේ සඳහන් කර ඇත.
මේ අතර, ආපදා හේතුවෙන් පවුල් 455,405කට අයත් පුද්ගලයන් 1,614,790ක් අවතැන්ව තිබේ.