ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට මහනුවර - කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්රදේශයෙන් යළි වසා දමා තිබේ.
පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර ඊයේ පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට පියවර ගැණුනි.