රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ’’ රක්ත මාවත ’’ ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 05/21 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ රවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්ව රවිදු සන්ධිප නනඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreආගමික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිට්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා මහ බැකුවේ මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට තීරණය කර තිබේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreනීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 16කට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.
Read Moreප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11 තෙක් වලංගු වෙයි.
Read Moreඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රම්පෝසා අතර ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ පැවැති හමුවක් අතර උණූසුම් තත්ත්වයක් ඇතිවිය.
Read Moreනිරත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත ව ඇති බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකලුතර මහ නගර සභාවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් තරග කල බන්දුල ප්‍රසන්ත යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දුන් බව කියන පුද්ගලයන් තිදෙනකු වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරය , යතුරුපැදි තුනක් සහ ජංගම දුරකථන තුනක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
Read Moreමේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම් හෙට(23දා) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreමධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ ( අදියර 03) වැඩ නතරකොට තිබු මාස 15ක කාලය තුලදි කාර්යමණ්ඩලය සදහා කාර්යාල දිමනා වශයෙන් රුපියල් මිලියන 21ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත.
Read More2025 වර්ෂයේ ගතවූ මාස 5ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 1,619 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.
Read Moreපාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අයකරගත් මුදල්වලින් රුපියල් කෝටි 31 කට අධික මුදලක් ප්‍රහාරයේ වින්දිතයන් 661 දෙනෙකු සඳහා මේ වන විට වන්දි වශයෙන් ගෙවා අවසන් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (21දා) දැනුම් දුන්නේය.
Read Moreපොසොන් සතිය ජුනි 07 වැනි දා සිට ජුනි 13 වැනි දා දක්වා අනුරාධ පුරයේදී පැවැත්වෙන අතර එම කාල සීමාවෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreනව විගණකාධීපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යොමු කළ නම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපයේ,කොලොම්බස් හිදී පැවති, 2025ජාත්‍යන්තර විද්‍යා හා ඉංජිනේරු තරඟාවලියේ (International Science and Engineering Fair-ISEF)දී ගෞරව සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ විශිෂ්ට තරුණ පර්යේෂකයන් තිදෙනෙකු සමත් වී ඇත.
Read Moreවැලිකන්ද පොලිස් වසමේ අංක 272 සඳුන්පිටිය ගම්මානය භාරව සිටි මහවැලි බී කලාපයට අයත් එකක කළමණාකරු අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරිටිගල බන්දා පොකුණ කැණීම් කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ආරම්භ කෙරිණි
Read Moreව්‍යාජ ලෙස ඇසුරුම් කොට බෙදාහරිනු ලබන ප්‍රමිතියෙන් තොර යුරියා පොහොර මහනුවර දිස්ත්‍රික්කයේ තොග වෙළඳ සැල්වලට ලැබී ඇත්දැයි සොයා විශේෂ විමර්ශනයක්ආ රම්භ කොට තිබේ.
Read Moreඒ අනුව ලියාපදිංචි නොකළ සහ කෙටි දුරක් හෝ ධාවන කළ වාහන (used vehicle) සඳහා අය කරන බදු වල වෙනසක් පවතින බව රජයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැන්වුහ.
Read Moreඅල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත්, ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල එළැඹෙන 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (21) නියෝග කළේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී අද (21) සිට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
Read More2025.05.20 වන දින සවස් කාලයේ වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත වෙලම්බොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreලංකාවේ දෙවැනියට අපරාධ සිදුවන පළාත බවට දකුණු පළාත පත්ව ඇති බැවින් මෙකි අපරාධ වලට හේතුවන කරුණු සොයා බැලිම සදහා විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.
Read Moreසේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු අද දින සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගුද මාර්ගයට පොල්ලක් ඇතුළු කරමින් ගල් නෑව පොලිසිය තමන්ට කෲර වද හිංසා පැමිණවූ බවට සහ වෛද්‍යවරිය බලහත්කාරයෙන් දූෂණය නොකළ බවට සැකකාර හිටපු යුද හමුදා සෙබලා අධිකරණයේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට දැනුම් දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරිට නියෝග.
Read Moreවෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) කළමනාකරණ මණ්ඩලයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද අතර, ඉන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපතිවරයා ලෙස පත් කරමින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා ලබාදීමට කටයුතු කරන ලදි.
Read Moreවත්මන් රජය බලයට පත් වන විට දිනකට නිකුත් කළ 1200 ක් පමණ වූ ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය.
Read Moreඅම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර් ජිප් රථයක් 20 වෙනිදා රාත්‍රී 10.30 ට පමණ මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුලත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛණයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත.
Read More