ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයට නව මෙහෙයුම් අමාත්යංශය පියවර ගෙන ඇත. දැනට මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස කටයුතු කළ ප්රසන්න විජේසේකර මහතා මෙසේ (02) වෙනිදා සිට එම ධූරයට පත්කර තිබේ.
ශ්රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ඒ මහතා හිටපු මෙහෙයුම් නිලධාරි නුවන් ධර්මරත්න මහතාගෙන් පසු පුරප්පාඩු වූ තනතුරට මෙලෙස පත් කර ඇත.
