ධෛර්ය සම්පන්න වීරෝධාර ශ්‍රී ලංකා හමුදාව කිසිදු දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් සිදු නොකළ බවට තමන් තරයේ අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට දිනයේදී බත්තරමුල්ල, පාර්ලිමේන්තුව අසළ රණවිරු ස්මාරකයේදී පැවැත්වීමට නියමිතය. ඒ හා සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් හෙට දිනයේදී ක්රිමයාත්මක කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreතුසිත හල්ලොලුව මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ.
Read Moreපෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය.
Read Moreදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 191ට අයත් පුද්ගලයන් 697 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreලෝක සංරක්ෂණ තත්ත්ව කාණ්ඩයට අනුව අඩු අවධානයට ලක් වු බොර වන බකමුණා නොහොත් දුඹුරු කැලෑ බස්සා (Brown wood Owl- Strix leptogrammica) යන නමින් හඳුන්වනු ලබන දුර්ලභ බකමුණු පැටවෙකු ගෙවත්තක වැටී සිටියදී හමු වූ බව පරිසරවේදී ලක්ෂමන් කුමාර මහතා පැවැසීය.
Read More2020 සිට 2024 දක්වා කාලය තුළ දුම්රියේ ගැටීම නිසා වන අලි 53ක් මියගොස් ඇති බවත් 17ක් තුවාල ලබා ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය විය.
Read Moreජාතික රණවිරු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට තීරණය කර තිබේ.
Read Moreයෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව අනුව විදුලි බිල වැඩි වන බවත්, කෙසේ වෙතත් එය ජනවාරි පැවති විදුලි බිලට වඩා අඩු අගයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටු වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ දමිළ ප්‍රගතිශීලි සංධානය (සමගි ජන බලවේගය) අතර පැවති සාකච්ඡාවට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් වූ බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
Read Moreහැටන් රුවන්පුර ජනපදයට සහ දිඹුලපතන පොලිස් වසමට අයත් පෞද්ගලික වතුයායකට යාබදව පිහිටි රජයේ ඉඩමක් වතුකම්කරුවන් පිරිසක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට (17) දින උත්සහ කරනු ලැබූහ.
Read Moreවසර 30ක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය අවසන් කර අදට(18දා) වසර 16ක් සපිරෙයි.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 267ක් පවතින බවත් ඉන් 90ක් අවුරුදු 40ට වඩා පැරණි ඒවා බව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේදී අණාවරණය විය.
Read Moreපරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත් වීමක් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹෙන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ මණ්ඩලය පවසයි.
Read Moreආණ්ඩුවට පළාත් පාලන බලය ලැබී ඇති හෙයින් අනවශ්‍ය බලපෑම් හා විවේචන සිදු නොකරන ලෙස දන්වමින් ’ප්‍රථම සහ අවසන් දැනුම් දීමයි’, ’මරණය’ යනුවෙන් සඳහන් කර ලෙස තර්ජනාත්මක ලිපියක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා පසුගිය 14 වන දින තමන් වෙත ලබා දීමට සලස්වා ඇති බව සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථපිත වෙමින් පවතී. මේ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුව මැයි 20 වැනි අඟහරුවාදා සිට 23 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
Read Moreවැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි.එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක් , කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 පිටත්ව ගොස් තිබේ. මීට අමතරව ජපාන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායල් සඳහා 3395 ද දකුණු කොරියාව 2036 ද .ලියාපදිංචි වී පිටත්ව ගොස් තිබේ. සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී තිබේ.
Read Moreපොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපය තුළදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එළඹෙන 19 වැනිදා සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Read Moreපැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිගයක් රජයේ රෝහල්වල නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
Read Moreවිදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ. මෙහිදී විදුලි ගාස්තු සියයට 18කින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
Read Moreතත්තවයෙන් බාල කරන ලද පොහොර තොගයක් සමග ලේලන්ඩ් වර්ගයේ විශාල ලොරි රථයක් පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ තොරතුරකට අනුව පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසාමාන්‍ය පෙළ 2024 (2025) විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 21වන දින සිට 31වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2025.05.05 වන දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ංශය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreදුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව රාත්‍රි තැපැල් දුම්රිය න් දෙකම මීට සුලු මොහොතකට පෙර දි අවලංගු කල බව දුම්රිය පාලන මැදිරිය පවසයි .
Read More2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 692 කු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
Read More