ඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ උපදෙස් මත මෙම දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50කටත් වඩා අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.
Read Moreමෝටර් රථයකින් රැගෙන යමින් සිටි ගංජා කිලෝග්රෑම් අටක් සමග දෙදෙනෙක් ඊයේ(3දා) මැදියම් රැයේදී මීටියාගොඩදී සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreපානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව ජීවත්වන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාන්ඩ කොල්ලකන ’වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු ඊයේ (03දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි
Read Moreපටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.
Read Moreගැටලුව විසඳීම සඳහා පුළුල් ප්‍රවේශයක් ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ දැනට ඇති කිසිදු මැදිහත්වීමකින් වර්ධනය වන වසංගතයේ නැගීම නැවැත්විය නොහැකි බවටද අනතුරු අඟවමිනි.
Read Moreජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (03දා) කරනලද චෝදනාව අසත්‍ය කරුණක් බව පවසමින්, තම අභිමතයට කිසිදු ගෙවීමක් නොකළ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreජනපති ව්ලැදිමීර් පූටින් විසින් අත්සන් කරන ලද ආර්ථික සම්බාධක නියෝගයට අනුව එකී පුද්ගලයන්ට සහ ආයතනවලට නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය අපනයනය කිරීම රුසියාව විසින් තහනම් කර තිබේ.
Read Moreබලය බෙදාහැරීමට ඉන්දියාව සහාය ලබාදෙන බවත්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්දියාවට ඇති බවත් ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා පැවසීය.
Read Moreපේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.
Read Moreමහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවියට බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බව හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
Read Moreමෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.
Read Moreහබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශය පොදු නාන ළිදක දිය නාමින් සිටියදි ළිදේ කොන්ක්‍රිට් බක්කිය කඩාගෙන වැටිමෙන් අද (03දා) පස්වරුවේ දි එක් සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකු තුවාල ලබා ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
Read Moreනුගේගොඩ සති පොල ආසන්නයේ ගරාජයක අලුත්වැඩියාවක් සඳහා ගාල්කර තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමින් යුත් මෝටර් රථයක් සොරාගත් පුද්ගලයෙකු අද (03දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreමින් ඉදිරියට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනිම වෙනුවෙන් ඉල්ලිම් නොකරන බවත් නිදහස වෙනුවෙන් සටන් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreමහනුවර පොල්ගොල්ලවේල්ල අසල මහවැලි ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු ජලයේ ගසාගෙන යමින් සිටියදී පොලිස් නිලධාරියෙකු මැදිහත්ව එම සිසුන් දෙදෙනා බේරා ගෙන ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් කොළ කොටුව ජනපති මන්දිරය අසළට ගොස් විරෝධතාවක නිරත විය. උන්වහන්සේලා මහ බැංකුව අසළින් ජනපති ලේකම් කාර්යාලයට පිවිසිමට ඇති ගේට්ටුව විවෘත කරමින් ඉදිරියට ගමන් කළහ.
Read Moreවතුකරයේ ඉස්ලාම් භක්තිකයන් අද (03දා) යෙදී ඇති රාමසාන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
Read Moreජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් CB 2865 රථය හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් අයතා පරිහරණය කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හෙළිකිරීමක් කළේය.
Read Moreජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග 02ක් සමගි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත අද (03දා) පාර්ලිමේන්තුවේදී භාර දුන්නේය.
Read Moreආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල යුතු බවත් මාතෘ භුමිය රට පාලන කරන අයගේවත් , විපක්ෂයේ සියළු දෙනාගේවත් නොව මේ රටේ සියළු ජනතාවගේ සම්පතක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
Read Moreස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නියෝජිතයන් හා සමගි ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (03දා) පෙරවරුවේ පවත්වා තිබේ. මෙහිදී ජාතික එකඟතා ආණ්ඩුව පිළිබඳව, විශ්වාසංභංග යෝජනාව හා නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවට පත්ව තිබේ.
Read Moreරට වැටී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම්ගෙන ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා මේ මොහොතේ රට වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කළ යුතුව තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මහනුවරදී පැවසීය .
Read More(LONG READS) දූෂණ ගණුදෙනු පිළිබඳව හෙළිදරව් කිරීම වෙනුවෙන් අද පෙවරුවේ පැවැති වැඩසටහනේදී අනුර කුමාර දිසානායක මහතා ගණුදෙනු රාශියක් හෙලි කළේය. මේ එම ගනුදෙනු කිහිපයකි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල රාජ්‍ය ඇමතිවරයකුගේ ආධාරකරුවකුගේ නිවස පිටුපස දරගොඩක සගවා තිබු ටී 56 ගිනි අවියක් හා තවත් උපකරණ රැසක් සමග ප්‍රධාන සැකකරුවකු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් අද (03දා) අලුයම අත්අඩංගුවට ගත් බව පවසයි.
Read Moreව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසෙන මෝටර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03දා) ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.
Read Moreයාපනය පේදුරුතුඩුව වල්ලෙයිවේලී ප්‍රදේශයේදී පෞද්ගලික හෝටලයක දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී බෝතල් ප්‍රහාරයකට ලක් වූ තරුණයෙකු ඊයේ (02දා) සවස මිය ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
Read Moreරාජපක්ෂ පවුල්වල සාමාජිකයින්ට ලබාදී ඇති ගරු නම්බුනාම වහාම ඉවත්කරන ලෙසත්, රාජපක්ෂ පවුලේ පාංශුකූල පිංකමකටවත් සහභාගී නොවන ලෙසත් ඉල්ලා විශේෂ සංදේශයක්ද මෙහිදී භාරදෙන ලදි.
Read Moreකූඨ ලෙස තැනූ ව්‍යාජ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read More