කොංගෝවේ හෙලිකොප්ටර් අනතුරින් 22ක් ජීවිතක්ෂයට
- 28 09 2022
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.
මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 22දෙනෙකු මිය ගිය බව DRC හි හමුදා ප්රකාශක උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බවද හමුසදා ප්රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
