විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපාති චී ෂෙන්හොං මහතා අතර හමුවක් කොළඹ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රි ලංකාවේ වර්තමාන තත්ත්වය, ජාත්‍යන්තර සමබන්ධතා, චීනයේ මානුෂීය ආධාර හා දෙපාර්ශ්වයට වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව චීන තානාපති කාර්යාලය පවසයි.
