ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීම සඳහා ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන අග්‍රාමාතය ෆුමියෝ කිෂිඩා මහතා අතර හමුවක් පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර ජපාන අධිරාජ්‍ය නරිහිතෝ මහතා සමගද ජනතිවරයා ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරියේදී සාකච්ඡා පැවැත්වූ බවද ජනති මාධය අංශය කියයි