උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28දා) වරෙන්තුවක් නිකුත් කළේය.
ඒ ධම්මාලෝක හිමිගේ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් කරදර වන අයුරින් කටයුතු කළ බවට එල්ල වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නො සිටීම හේතුවෙනි.
ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන ශබ්දවලට සවන් දීමට අකමැත්තෙන් කටයුතු කළ බව පැමිණිලිකරුවන් හයදෙනා වන මිලින්ද මොරගොඩ, ගාවින්ද ජයසිංහ, වෛද්‍ය කාලිංග කළුපෙරුම, ඩිරේන් ආර්. හලොක්, කමලේෂ් ජෝන්පිල්ලෙයි සහ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයට දන්වා තිබේ.
මෙම නඩුව එළඹෙන ඔක්තෝබර් 31දා යළි කැඳවීමට තීරණය කෙරිණි.
popular news
-
Demuni Uduwara Wednesday, 28 September 2022 01:06 PM
Law
Reply : 0 0
janahitha Thursday, 29 September 2022 03:50 AM
me aya okkoma bauddayan nove anya agamikayan ema agameda shabda vikashana yanthra bavitha karanava uthsava kalayata baudda apen ahala nove budda agamada vivechanaya vanu asenavaovunta parampara 5 thiyenavalu ita pera agam adahan aya hitiye nathilu ehema nathi nam bauddayanlu pruthugisi sarana giya aya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

