සිගරට් බදු අයකිරීමට විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වසර තුළදි රජයට ලබා ගත හැකිව තිබූ රුපියල් බීලියන 50කට ආසන්න මුදලක් රජය අහිමිකර ගන්නා බවට අධ්‍යනවලින් සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පවසයි.සිගරට් බදුකරණය නිවැරදි කිරීමේන් මේ වන විට ජනතාව මුහුණ දෙමින් සිටින ආර්ථික පීඩනය පාලනය කිරීමට මෙන්ම බුද්ධි ගලනය වළක්වා ගැනිමට ඉඩ ඇතැයිද එම මධ්‍යස්ථානය පවසයි.
