අම්පිටියේ සුමන හිමි වැඩ සිටි කාමරයට වෙඩි ප්රහාරයක්
මඩකළපුව ශ්රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට අද අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර තුවක්තු කරු පළා ගොස් ඇත.
-
anta Monday, 13 February 2023 11:11 AM
චන්දෙ කාලෙට ඔහොම තමයි. තව ඉස්සරහට මාඕයිට නොදෙවෙනි ඒවා වෙයි.. බලාගෙන් සිටින්න රැවටෙන්න එපා...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

