කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ වෙළෙඳසැලක සගවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් ඊයේ (26දා) සවස සොයා ගැනීමට හැකි වු බව දිඹුල- පතන පොලීසිය පවසයි.
රුසියානු ජනාධිපතිවරයා ලබන සතියේ මධ්‍යම ආසියාවට යාමට නියමිතව සිටින බව ක්‍රෙම්ලීනය නිවේදනය කරයි.
Read Moreබස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් 2022 ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කරන ලදී.
Read More’’අපි හිතන්නේ නේටෝව කම්කරු පන්තියට උදව් නොකරන සාපරාධී සංවිධානයක්’’ යැයි විරෝධතා සංවිධායක ජේවියර් මාර්ටොරෙල් පැවසීය.
Read Moreකැලණිය පට්ටිය හංදිය ප්‍රදේශයේදී අද (26දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක් හා අවුරුදු දෙකක කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 31 ක් වන වේයන්ගොඩ පදිංචිකරුවෙකි.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවල ගෑස් යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි පවසයි.
Read Moreශ්‍රී ලංකාව විදේශ ණය සහ පොලී ආපසු ගෙවීම අත්විටුවීමේ තීරණය ගැන හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා විමතිය පළ කරයි.
Read Moreගාල්ල ඉහළ ලෙල්වල විවිධ සේවා සමුපකාර ඡන්දයෙන් සමගි ජන බලවේගවට විශිෂ්ඨ ජයක් හිමිවි ඇත. ඉහළ ලේල්වල විවිධ සේවා සමුපකාර සමිතියේ ඉදිරි තෙවර්ෂය සඳහා අධයක්ෂක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම සඳහා මෙම ඡන්දය අද (26දා) එම සමුපකාර ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.
Read Moreඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 68.61ක ලාභයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 15.57ක්, සුපර් ඩීසල් වලින් රු. 20.27 ක් ලාභ ලබයි. කෙසේ වෙතත්, තෙල් සංස්ථාවට ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 8.52ක් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 334 ක් ලෙස අලාභ ලබයි.
Read Moreනානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වා දිනපතා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ජුලි (01) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.
Read Moreපවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන පහළොවක් -දහසයක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
Read Moreඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩිකිරීමට ත්‍රි රෝද රථ සංගම් තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරයට මේ වන විට අයකරන රුපියල් 100ක ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යමින් දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 90ක් දක්වා වැඩි කරීමට ඔවුන් තීරණය කර තිබේ.
Read Moreදැනට සිදුකරන විදුලිය කප්පාදුව පැය තුනක් දක්වා ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ. මේ වන විට පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන අතර විදුලිය නිපදවීම වෙනුවෙන් ජලය හා ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ පැය භාගයකින් විදුලි කප්පාදුව වැඩිකර තිබේ.
Read Moreඉන්ධන ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඇමතිවරු දෙදෙනෙකු ඇතුළත් දූත පිරිසක් හෙට දිනයේදී රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreවැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත හෙට (27) දා තෙක් කල් ලබා දෙන බවත් හෙට දිනයේදී බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ හොත් අනිද්දා දිනයේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
Read Moreමේ වන විට මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳා ගැනීම පිළිබඳව වන තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී නොසිට ඒ ඒ ඉන්ධනහල් මගින් ලබාදෙන ටෝකන් රැගෙන තම නිවෙස්වලට යන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreතම ඉන්ධන හල් සංඛ්‍යාව වැඩි කිරීමට ෙහා් සිපොට්කෝ ඉන්ධන හල් කිහිපයක් තමන් වෙත ලබාදෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන සිපෙට්කෝ හා ලංකා ඉන්දීය තෙල් සමාගමට අමතරව ලෝකයේ ඉන්ධන නිශ්පාදනය කරන වෙනත් රටවල සමාගම් වෙත ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.
Read Moreඉන්ධන සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreනීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
Read Moreකාමරයක ඇතිවූ ගින්නෙන් එකම පවුලේ පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ යුවළක් ජීවිතක්ෂයට පත්ව කහතුඩුව මාගම්මන ප්‍ර දේශයේ නිවසක ඇතිවූ ගින්නෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් සිවුදෙනෙක් අද (26දා) අලුයම දිවයිනට පැමිණියහ.
Read Moreඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.
Read Moreබත් පැකට් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.
Read Moreනෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමේ වන විට ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු 100%ක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා දීමක් සිදු නොවන බවත් වරාය, නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read MoreIskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.
Read Moreපෙට්‍රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලිටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 550කි. ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 460කි. සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 520කි. කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැත.
Read More