පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ඉන්ධන ලබා ගැනිමට පෝලීම් වල රැඳී සිටියත් ඉන්ධන නොලැබු නිසා අද( 24දා) දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දැමිම සිදුවිනි.
මල් ශාලාවේ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට නිවසින් ගිය සිය සැමියා සිව් දිනක් තිස්සේ සිට නිවසට නොපැමිණි බව කියමින් අම්බලන්ගොඩ කහවේ මල් ශාලා හිමියෙකුගේ භාර්යාව පැමිණිළි කොට ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
Read Moreවිදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීමට වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයට යන අතරවාරයේදී තම යතුරු පැදියට පෙට්රල් ලබා ගැනීමට ගොස් ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි තරුණයෙකු අද (24 දා) අලුයම කන්ටේනර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළවලට කලහාකාරී පිරිස් විසින් හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (23දා) පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා වේ.
Read Moreලිට්‍රෝ සමාගම විසින් ඇනවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් රැගත් නෞකා දෙකක් ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව වාර්තා වේ.
Read Moreරියදුරු තම ලොරි රථය රියදුරු අසුනෙන් බැස පනගැන්වීමට යාමේදී ලොරි රථය පනගැන්වී ඉදිරියට යාම වැලැක්වීමට නැවත ලොරි රථයට නැග ගැනීමට ගත් උත්සාහයකදී ලොරිරථයටම යටවී එම ස්ථානයේදීම ඊයේ (23දා) සවස මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
Read Moreකෑගල්ල මහ රෝහල සහ සෞඛ්‍ය ආයතන වල සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (24 දා) උදෑසන සිට කෑගල්ල විකල්ප මාර්ගයේ ඉන්ධන හලට ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටියත් උදැසන 09.15වන තෙක් සෞඛ්‍ය සේවකයන් හට ඉන්ධන ලබා නොදී මහජනතාවට පමණක් ඉන්ධන නිකුත් කිරිම හේතුවෙන් කෑගල්ල මහ රෝහල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය සේවා අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreහෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග කාන්තාවක් බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
Read Moreනාවික හමුදාව බටහිර මුහුදු ප්‍රදේශයේ ඊයේ (23දා) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතේගම්ගොඩ ,ගිනිගල්ගොඩ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (24දා) දුම්රියක පාසල් වෑන් රථයක් ගැටී පාසල් වෑන් රථයේ ඉදිරිපස මුලුමනින්ම විනාශවි ගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය පවසයි.
Read More’’ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආගන්තුක සත්කාරය හා ආදරය විශ්වාස කරන්නත් බෑ. ඔවුන් එද්දී (අද තරගය නැරඹීමට) කහපාට ඇඳගෙන ආවොත් ඒක විශිෂ්ඨ දෙයක්. කොහොම වුණත් මෙම තරගාවලිය පිටිය තුළදී අමාරු සටනක්. ඇත්ත ගත්තොත් අපි මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ නියමිත ආකාරයෙන් නෙමෙයි. ඒ ආදරණීය කණ්ඩායමක්. ඒ වගේම සංචාරය කරන්න සුපිරි ස්ථානයක්’’
Read Moreනව සැපයුම්කරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ලබාගත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව අද දිනයේදී දිවයිනට ළඟා විමට නියමිතව තිබේ.
Read Moreයුක්රේනය ඇෆ්ගනිස්ථානය නොවන බවත්, මෙම මිල අධික ඩ්‍රෝන යානා රුසියානුවන් ඉතා පහසුවෙන් වෙඩිතබා බිම හෙලණු ඇති බවත් යුක්රේනය ඇමෙරිකාවට පවසා තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදු කෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන්, අද (24දා) කොන්සියුලර් කටයුතු අංශය විසින් අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් සේවා සපයන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මේ හේතුවෙන් හටගන්නා අපහසුතා සම්බන්ධයෙන් කොන්සියුලර් කටයුතු අංශය සිය කනගාටුව පළ කරන බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreදකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා, බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යන නායකයන්ගේ සහභාගීත්වයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සමුළුවේ මුලසුන දැරීය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර හමුවක් පැවැත්වීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයටද අනුව මේ වනවිට මන්කිපොක්ස් වෛරසය ලොවපුරා රටවල් රැසකින් හඳුනාගෙන ඇති අතර, මෙම සතිය වනවිට එය අග්නිදිග ආසියානු කලාපයටද ඇතුළු වී තිබුණි.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයන්ට පෞද්ගලික අංශයේ රැකියා සඳහා එක්විය හැකිදැයි සෙවීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ.
Read Moreලෝක බැංකුවට අනුව, යුක්රේන අර්බුදය ගෝලීය ආහාර, ඉන්ධන සහ පොහොර වෙළෙඳපොළවල් කඩාකප්පල් කිරීම මගින් මෙම බලපෑම් තවදුරටත් උග්‍ර කර ඇත.
Read Moreමේ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
Read Moreයුක්රේනය යුරෝපා සංගමය වෙත ඇතුළු වීම රුසියාවේ උදහසට හේතුවත් වනු ඇති බව කියවුණත්, මෑතකදී රුසියානු නායක ව්ලැදිමීර් පූටින් පවසා තිබුණේ ආර්ථිකමය වශයෙන් වන සන්ධානයකට යුක්රේනය ඇතුළු වීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය.
Read Moreපොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) වල කටයුතු මාධ්‍ය වෙත නිරාවරණය නොකිරීමට තීරණය කර තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read More(UPDATE) වරකාපොළ ඉන්ධන පිරවුම්හළක් තුළදී පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන්වරයා ඇපමත මුදාහැර තිබේ. සැකකාර ලුතිනන්වරයා වරකාපොළ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප නියමකර ඇත.
Read More‘ගෝඨා - රනිල් ගෝ හෝම්’ යන පොදු තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යවන දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්රාහ මහතා ප්‍රමුඛව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සමන්විත දූත පිරිසක් අද (23දා) ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.
Read Moreවැඩි මිලට සහල් අලෙවි කරන ලද වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගි මෝටර් රථ තුනක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී රේගුව භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍යයට ඉන්ධන ලබා දෙන දිනය සිකුරාදා ලෙස වෙන් කරමින් ඛනිජ තෙල් අමාත්‍යවරයා ගනු ලැබූ පුස් තීරණයත් සමග එක් ලක්ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය සේවකයින් ඉන්ධන පිරවුම්හල් වටා රොක් වූ කළ රෝහල් වල තනිවන රෝගීන්ට අබ සරණයි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
Read Moreදෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබෙන බවත් එමගින් ඇගලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතා පවසයි.
Read Moreඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read More