saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5201 hours ago

LATEST

දකුණු මෙක්සිකෝවේදී ප්‍රාණ ඇපකරුවන් මරුට

calendar_today 2022 ජුනි 25 - 23:00 remove_red_eye - 187  

ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.

Read More

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන ගබඩා කර ඇති ටැංකි මහජන ඉල්ලීම් මත විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

Read More

රුපියල් එක් කෝටි දශ ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් අද (25දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු තොරතුරු ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය 10ක් සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජූලි මස 1වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සදහායි

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

2022 ජූනි 27 දින සිට 2022 ජූලි 01 දක්වා සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරිම හෝ මිලදි ගැනීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා බරපතල තුවාල සිදුකර තිබේ.

Read More

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය නිවේදනය කරයි.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළා‌තේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් ඊයේ (24 ) යාපනයට පැමිණියා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්‍යාඥවරියන් හතර දෙනෙකු සම්මානය ලබාගෙන ඇත.

Read More

ආර්ථික අර්බුදයෙන් අත්මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා වූ ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ලබාදිය හැකි වඩාත්ම ඵලදායි ක්‍රම ගවේශෂණය කිරීම වෙනුවෙන් එරට ඉහළ මට්ටමේ දූත පිරිසක් හෙට (26දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල් 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

රුසියාව සමග ගැටුම අවසන් වූ පසු යුක්රේනයට සිය ගොඩබිමෙන් සහ භෞමික ජල බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට අවම වශයෙන් දශකයක්වත් අවශ්‍ය වනු ඇතැයි අනුමාන කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

Read More

අගමැති බොරිස් ජොන්සන්ට තවත් විශාල පසුබෑමකින් පසුව එක්සත් රාජධානියේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් අහිමි වී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව අද (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

Read More

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ රික්ටර් පරිමාණ 6.1ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු මියගිය සංඛ්‍යාව 1,150ක් ඉක්මවා ඉහළ ගොස් ඇති බව බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (23දා) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

සෞඛ්‍ය අංශයේ සේවය කරන කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දින දිවයින පුරා පිරවුම්හල් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි ලෙස ඔවුනට ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.

Read More

ලංකා ධීවර සංස්ථාව හා ස.තො.ස ආයතනය අතර ඇතිකර ගත් ගිවිසුමක් මත රජයේ ආහාර සුරක්ෂතා වැඩ පිළිවෙල යටතේ ජනතාවගේ ජීවන බර අඩුකර ලීම උදෙසා රුපියල් 1350ක් වටිනා මාළු කිලෝ 01ක් සහිත බජට් පැක් එකක් සහ කෙලවල්ලන් කිලෝ 01ක් සහිත පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකටත් අලෙවි කිරීම අද(24දා) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් වොක්ෂොල් වීදියේ පිහිටි සතොස ප්‍රධාන වෙළද සැලේදී සිදු කෙරිණි.

Read More

ජපානය සමග ගිවිසුම් ගත වූ වටිනා සංවර්ධන ව්‍යාපෘති අහෝසි කිරීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට පැවසීය.

Read More

යුරෝපා කලාපීය රටවල් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් සේ සලකන ලෙසත් මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව අත්නොහැර අඛණ්ඩව සහාය දෙන බවත් යුරෝපා කලාපීය රටවල තානාපතිවරු අද (24දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී පැවසූහ.

Read More

මෙරට පවත්නා අර්බුද තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් නැවතත් ආධාර තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (24දා) භාර දෙනු ලැබිණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24දා) නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.