උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළගොස් තිබේ. ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසටය.
පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,191ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreනීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ප්‍රේෂණය කරන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම වෙනුවෙන් බලපත්‍රයක් ලබාදීමට අදාළ චක්‍ර ලේඛය අද දිනයේදී නිකුත් කර තිබේ.
Read Moreඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.
Read Moreජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ප්‍රකාශනයට අනුව 2022 වසරේ සියලු ලැබීම් රුපියල් බිලියන 2384 යි. ණය ඇතුළු සියලු වියදම් රුපියල් බිලියන 6222යි. ඒ කියන්නේ එක රුපියලක ආදායමකට රුපියල් දෙකයි සත හැටක වියදමක් එතුමාගේ අයවැයේ තියෙනවා.
Read More2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වන දිනෙන් අවසාන වන අතර, 2022.09.02 දිනෙන් පසු ජාතික පාසල්වල අතර - මැද ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් භාර ගනු නොලැබේ. දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා / අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාළ තීරණ ලබා දෙනු ලැබේ.
Read Moreවාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හෙට (01දා) පස්වරු 03.00 දක්වා වලංගු වන පරිදි කළු ගඟ ද්‍රෝණියට අදාළව ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අත්සන් නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31දා) දැනුම්දී තිබේ.
Read Moreපියා විසින් කඩන ලද පොල් ගෙඩියක් සිය පුතුගේ හිස මතට වැටී පුතා මියගොස් ඇතැයි නමුණුකුල පොලිසිය පවසයි .
Read Moreමීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පවසයි.
Read Moreසංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ රාජගිරිය කෝට්ටේ පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreබිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට එනම් සුදු බිත්තර 4 ක් රුපියල් 260 ක මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ඇති වෙලෙදසල්කට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය ඉකුත් (28) වැනිදා නියෝග කලාය.
Read Moreශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
Read More’’මා පැහැදිලි කිරීමක් කළ යුතුයි .හිටපු ජනාධිපති වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් හතරක් වත් වියදම් කර නැහැ. ඒත් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් දී ඒ අය බලාගන්න රජයට යුතු කමක් තිබෙනවා’’
Read Moreපවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇති අතර ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදී තිබේ
Read Moreඅනුරාධපුර පොදු වෙළඳපල අසල වෙළෙඳසැලකට බිත්තර වැඩි මිලට තොග වශයෙන් නිකුත් කළ ව්‍යාපාරිකයකු සහ එම බිත්තර පාලන මිලට වැඩියෙන් අලෙවි කළ සිල්ලර වෙළෙන්දකු සතුව තිබූ බිත්තර 1000කට අධික ප්‍රමාණයක් තම භාරයට ගත් බව අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
Read Moreහැටන් ප්‍රදේශයේ තොග වෙලෙන්දන් සහ ඇතැම් ආහාර ද්‍රව්‍ය බෙදා හරින ආයතන වලින් සිල්ලර කාසි වලට භාණ්ඩ ලබා නොදිම හමුවේ තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව හැටන් නගරයේ කුඩා පරිමාණයේ ව්‍යාපාර කටයුතු සිදු කරන ව්‍යාපාරිකයන් කියා සිටියි.
Read More2021 වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් ලක්ෂයක බැංකු තැන්පතුවක අද වන විට වටිනාකම රුපියල් 30000ක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.අයවැය විවාදයට ඒක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreකෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණකොලපැලැස්සේ නිවස පිහිටි ඉඩමේ මේ වන විට කාබනික පොහොර යොදා සිදු කළ වගාව සරු වී තිබේ.
Read Moreඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත් පසුගිය දින 4 තුළ තවත් තොග නිකුත් කර ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreඅයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10.4 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් මන්නාරමේ දී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත් වූහ.
Read Moreජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ජී. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදේනි කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.
Read Moreරාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreභාණ්ඩවර්ග කිහිපයක් නිපදවීම, ආනයනය කිරීම, අලෙවිකිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් වූ නියමයන් පළකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් ක
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7.00 තෙක් වලංගු වෙයි.
Read Moreරුපියල් පහලොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් ඉනේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු ඊයේ රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ. මොහු ජා - ඇල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි.
Read Moreසීතල යුද්ධය සාමකාමී අවසානයකට ගෙන ආ සෝවියට් දේශයේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෙව් (91) අභාවප්‍රාප්ත විය.
Read More“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී අපි හොඳ ප්‍රගතියක් ලබා ඇති බව මට ප්‍රකාශ කළ හැකියි. IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් වන පළමු සන්ධිස්ථානයට ලඟා වීමට අපට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා,”
Read More