කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ (Tial At Bar) කටයුතු ලබන 09 වෙනිදා ආරම්භ කෙරේ.
චීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030’’ සැලැස්ම සකස් කර ඇති බව කියයි.
Read Moreගල් අඟුරු මිලදි ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රාජ්‍ය ගිනුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
Read Moreබ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.
Read Moreපුනරීන් වලේපාඩු ප්‍රදේශයේදී ධීවරයන් පිරිසකට පහරදීම පිළිබද විමර්ෂණයක් කර එහි වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නාවික හමුදා නිලධාරින්ට උපදෙස් ලබා දෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreරුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.
Read Moreදේශීය ටින්මාළු නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.
Read Moreවත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට රජයේ මුදල් පිළිබද කාරකසභාවේ මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් සකස් කළ යුතු බව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන ලදී.
Read Moreතාක්ෂණයත් සමග ඉදිරියට යෑමේ දී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණතාව, අත්‍යවශ්‍ය බවත් ඒ එම ප්‍රතිසංස්කරණ මගින් ලබන වසරේ සිට ම පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.
Read Moreසුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවසයි.
Read Moreකඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයුක්රේනයේ ගැටුම තීරණාත්මක අවධියකට ඇතුල් වනවිට, එහි නරකම අවස්ථාව වළක්වා ගැනීම සඳහා බටහිරට ’මිලක් ගෙවිය යුතු’ බව ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 05 වන දින උපත ලද අකීරු , ඩූමා සහ ලියෝ යන බෙංගාලි ව්යාඝ්ර පැටවුන් තිදෙනාගේ මව වූ කාගෙත් ජනාදරයට පත්ව සිටි ’’කෙල්ල’’ නම් ව්යාඝ්ර දේනුව දරුණු පිළිකා රෝගයකින් පෙරේදා (05දා) මියගොස් ඇතැයි සත්වෝද්‍යානය ප්‍රකාශයකු පැවසීය.
Read Moreවසර පහක කාලයක් සඳහා අඛණ්ඩව වසරකට ඇ.ඩො බිලියන 06ක ඉන්ධන ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රාජ්‍ය මූලික එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ.
Read Moreදෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වසර නමයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමහනුවර ප්‍රධාන පෙළේ වාහන කුලියට දෙන ආයතනයකින් රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා වාහනයක් කුලියට ගත් පුද්ගලයෙකු එම වාහනයත් සමග අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිලි කොට තිබේ .
Read Moreක්‍රිකට් කණ්ඩායම තරුණ පිරිසකට ලබා දුන් ආකාරයෙන් මෙරට දේශපාලනය තරුණ කණ්ඩායමකට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසීය.
Read Moreපාසල් දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreමහාචාර්ය චන්දන ජයරත්න මහතා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ මහතා හෙට (08දා) එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
Read Moreමෙතෙක් පමාවී තිබූ, රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලෙන් මහත්මිය සඳහන් කර ඇත්තේ පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව මෙම සහාය ලබාදෙන බවද ඇය සඳහන් කරයි.
Read Moreවැල්ලම්පිටිය කොලොන්නාව ජි. ජි . මාවතේ නිවසක් වටලා රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreමුලතිව් අලම්පිල් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (6දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreවී අලෙවි මණ්ඩලයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රධාන වී ගබඩාවේ ගබඩා කර තිබූ වී මිට දින ගණනාවක්ට ඉහත දී අවස්ථා කිහිපයක වී මිටි දෙසීයකට අධික ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇතැයි වී අලවි මණ්ඩලය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
Read Moreබුලත්සිංහල පොලිස් වසම තුළ සොරකම් රැසක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළ සොරා ගත් ’’ මෝල්කාව චමියා’’ නමැත්තා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පැවැසීය.
Read Moreවගා හානි සිදුකළ අයාලේ යන සතුන් බැඳ තබන අවස්ථාවලදී ආහාරපාන වෙනුවෙන් සතුන්ගේ අයිතිකරු ගොවීන්ට දිනකට ගෙවිය යුතු මුදල රුපියල් 25 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා රුපියල් මිලියන 170 ක (දළ වශයෙන් ඇ. ඩො. 463,215 ක්) වටිනාකමින් යුත් මියන්මාර සුදු සහල් මෙට්‍රික් ටොන් 1000 ක්, මියන්මාර රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත 2022 සැප්තැම්බර් 2 වැනි දින පරිත්‍යාග කරන ලදි.
Read More