චීනයේ විශාලම පෙට්‍රෝලියම් නිෂ්පාදනය සමාගමක් වන පෙට්‍රෝ චයිනා සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය සඳහන් කරයි.
Read More2030 දී උපරිම කාබන් විමෝචනය කිරීම සහ 2060 ට පෙර කාබන් උදාසීනත්වය ළඟාකර ගැනීම අරමුණු කරගත් චීනය පිරිසිදු බලශක්ති භාවිතයන් ආරම්භ කර ඇත.
Read Moreලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රජය මසකට රුපියල් බිලියන 93කට අධික මුදලක් වැය කළ යුතු බව රජයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreදුගී සහ නොසන්සුන් බටහිර අප්‍රිකානු රට තුළ ප්‍රචණ්ඩත්වය පතුරුවාලීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.
Read More’’විභාග සදහා කඩදාසි හිඟයි ගුරුවරන් ළග කඩදාසි තියෙනවානම් අපිට එවන්න, ඒවා ගෙවල් වලට ඇරන් යන්න එපා. පොලෙන්නරුවේ ශාලාධිපතිවරයෙක් ලස්සන පිංකමක් කරලා තිබුණා. විභාගය ඉවරවුණ දවසේ විභාගයට දෙන කඩදාසි ගුරුවරුන්ටත් බෙදලා ඉතිරි බණ්ඩල් කිහිපයක් පාර්සල් කරලා ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරකරයක් වශයෙන් පුජා කරලා. ඒ හාමුදුරුවෝ මට ගෙනත් දුන්නා මට හාමුදුරුවෝ කවුද කෙනා කියලා කිවුවේ නෑ. මම එයාව හොයාගත්තානම් මමත් එයාට පිරිකරයක් දෙනවා’’
Read Moreතද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශය සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අදාළ වෙ
Read Moreඔටුන්න හිමි ෂීක් මෙෂාල් අල්-අහ්මඩ් අල්-සබා කුමරු අගමැති ෂීක් අහමඩ් නවාෆ් අල්-සබාගේ නායකත්වයෙන් ඉවත්වන රජයට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස ඉල්ලා සිටියේය.
Read Moreමෙරට තරුණ පරපුර අතර අන්තරායකර ඖෂධ භාවිතය සීඝ්‍ර ලෙස ව්‍යාප්තව ඇති අතර, මත් ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පිරිස් අතරින් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 20-30 ත් අතර තරුණ පිරිස් බවත්, මෙම තත්වය කඩිනමින් පාලනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාවේ තරුණ කොටස් වැඩි ප්‍රමාණයක සෞඛ්‍ය තත්වයන් පරිහානියට පත් වී පවුල් ජීවිත විනාශයට පත්ව විනය පිරිහිනු සමාජ විරෝධී ක්‍රියාවන්වලට වැඩි වශයෙන් යොමු වන සමාජ වටපිටාවක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවත්, මෙහිදී අදහස්
Read Moreමෙවර මැතිවරණයේදී මීට පෙර එරට ජනාධිපති ධුරය හෙබවූ ලූලා ඩි සිල්වා වෙත වැඩි වාසි අත්කර දෙනු ඇති බවට මත පළ වේ.
Read Moreරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තාක්ෂණික අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහාය ලබාගැනීමට ප්‍රංශයේ ලසාඩ් නමැති ආයතනයේ සහාය ලබා ගන්නා බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් වලින් ඔවුන්ට ගෙවීම සිදුකරන බවත් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට අධික ඖෂධ තොගයකින් පළමු තොගය ඇමෙරිකාවේ තානාපති කාර්යාලය විසින් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 125ක් බව බලධාරීන් පවසයි.
Read Moreවැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
Read Moreඋඩප්පුව පොලීසියෙ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සිය නිවසෙදී ඊයේ (1දා) අලුයම ගෙල වැලලාගෙන මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය කියයි.
Read Moreජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
Read Moreඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්ස20 ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
Read Moreලකුණු 196ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18.5 සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 162ක් පමණි.
Read Moreනොරොච්චොල ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්වූ තෙවැනි ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව එම බලාගාරයෙන් පළමු හා තෙවැනි ජනන යන්ත්‍ර මේ වන විට ක්‍රියාත්මක කෙරෙයි. දෙවැනි ජනන යන්ත්‍ර යේ ක්‍රියාත්මක අලුත්වැඩියා කටයුතු මේ මස මැදදී නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
Read Moreකොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන ’’මහනුවර ඔඩෙසි’’ සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය අද (01) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරිණ.
Read Moreඅද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.
Read Moreරුපියල් මිලියන 100කට වඩා වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලින් අයකරන සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.
Read Moreචීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
Read Moreවැල්ලවැටිතුරය, නෙඩියකාඩු ප්‍ර දේශයේ නිවසක ඉදිරිපද කාමරයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝදයෝ අටදෙනෙක් ගිය යයි කියල පැත්තෙන් බලන් ඉන්න කෙනෙකුට පෙනුනත් පක්ෂයෙන් ගියේ පතාක යෝදයන් නොවන බවත් පක්ෂය කඩාගෙන ගිය අයට අනාගතයක් නැති බවත් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (30) බද්දෙගම පැවති ජන හමුවකදී කීවේය.
Read Moreනුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන්නායැයි පැවසෙන් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වෙත (29) දැනුම් දී ඇත.
Read Moreලෙජන්ඩ්ස් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අවසන් මහ තරගය අද (01දා) ඉන්දියාවේ රයිපූර්හි පැවැත්වීමට නියමිතය. රාත්‍රී 7.30ට අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය ඊයේ කොළඹදී එළිදැක්වීය
Read Moreසිය ජපාන සහ පිලිපීන සංචාරය නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
Read More