ඡන්දයක් නැති වුණොත් ඒකාධිපතියෙක් පාලනය කරන රටක් වෙනවා
ඡන්දය පැවැත්වීම රජයේ වගකීමක් බවත් ජන්දයක් නොමැති වීම ඒකාධිපති පාලනයක් බිහිවීමක් බවත් කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
"ඡන්දයකට අරමුදල් ලබා නොදීම ප්රජාතන්ත්රවාදී රටක පිළි ගන්න බෑ. කකුලෙන් ඇදීම වැරදියි. ඡන්දය තියන්න ඕන. දැනටමත් පළාත් පාලන ඡන්දය අවුරුද්දක් විතර කල් ගිහින් තියෙන්නේ. ඡන්දය පැවැත්වීම ජනතා කැමැත්ත උරගා බලන්න පුළුවන්.
ඡන්දය පැවැත්වීම රජයේ වගකීමක්. රජයත් මතක තබා ගන්න ඕන ඡන්දයකින් ආපු අය කියලා. ඡන්දයක් නැති වුණොත් ඒකාධිපතියෙක් පාලනය කරන රටක් වෙනවා.
අපිට ඕන ප්රජාතන්ත්රාවාදී රටක්. ලේබලයට විතරක් නෙමෙයි හැමදේටම ප්රජාතන්ත්රවාදී වෙන්න ඕන. ඡන්දයට බිලියන 10ක් පාස් වුණානම් ඇයි ඒක දෙන්න බැරි. ජනතාවට කරන අගෞරවයක්. ජනමතයට කරන පයින් ගැසීමක්."
popular news
-
Kumar Monday, 13 March 2023 03:11 PM
Higana ekadhi pathiyek wenawa kiwwoth thama hari.
Reply : 0 0
Hector Perera Monday, 13 March 2023 04:18 PM
You have supported Gotabaya directly and indirectly to get the power. Didn't you know then that you were supporting a dictator? I think you better keep your mouth shut rather than becoming another Gnasara.
Reply : 0 0
Bamunuarachchi Tuesday, 14 March 2023 06:38 AM
Obathumaage upades uwamanaa nehe. . Jaathiye pinen pahalawoo ape Janaahipathi thumaa dannawa rata goda ganna piliwela. Meka Sinhala Bawuha ratak.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

