පොලිසියට ලද පැමිණිලි විභාග කල බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අත්සන් හොරට යොදා පැමිණිලි පාර්ශව මෙන්ම පොලිස් නිලධාරීන් ද නොමග යැවූ පානදුර උතුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.
ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් නොයොදන ලෙසත්, මහවැලි ගඟෙන් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලායන ජලය විධිමත් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ වඩිග වැව, මීගස්වැව, පතොක් වැව ඇතුලුව මෙවැනි වූ ජලය නොමැති වැව්,අමුණු වෙත මහවැලි ගඟේ ජලය රැගෙන විත් ජලයෙන් ස්වයංපෝෂිත කිරීමට පියවර ගන්නා ලෙසත්, වසරේ දින 365 පුරාවට වාන් දමමින් තිබෙන ’’ජනරංජන’’ වැවේ ජලය විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිළධාර
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .
Read Moreහිටපු කෝප් කමිටු සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත් මහතා යළිත් කේප් කමිටුවට පත්කිරීමට හැකිවන පරදි තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව පාර්ලමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසයි.
Read More09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) පළමු රැස්වීම හෙට (05දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Read Moreසිමෙන්ති මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පත්ව තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන සිමෙන්ති සමාගමක් විසින් සිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය යන අතරතුර සිංගප්පූරැවට ගිය අවස්ථාවේ දිවා ආහාරය ගෙන තිබෙනුයේ මහබැංකු මංකොල්ලය සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සමග බවට පැහැදිලිව සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreඅපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් විදේශකයින් ආකර්ෂණය වන ආකාරයේ මෙවැනි ස්ථාන පවත්වාගෙන යාමෙන් රජයට අදායමක් එනවා සේම ඒවා ජනතාව අතරද බෙදී යන බවත් ඒ සදහා විරෝධ්තපත්වමින් කඩාකප්පල් කාරී ක්‍රියා කරමින් පලක් නොවන බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.
Read Moreවිදේශිකයන්ගෙන් බදු අදායම උපයා ගන්නවා වෙනුවට බදු සහන ලබා දී ආදායම් උපයාගත නොහැකි වූ විට ආණ්ඩුව විදේශිකයන් වෙනුවෙන් ඇදිවත පවා උනා දැමීමට සූදානමින් සිටන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
Read Moreරජය ආර්ථික වශයෙන් අසීරැ අවස්ථාවක සිටියද රාජ්‍ය සෙවක වැටුප් කප්පාදු කරන බවට කිසිදු සැකයත් තබා නොගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreසේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreදේශීය කිරි පිටි මිලත් ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයන් විසින් පියවර ගෙන තිබේ.
Read More2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා තිබේ. මෙ විසර්ජන පනත් කෙටුම්පත මේ මස මැදදී පළමුුවර කියැවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ එම කමිටුවේ සභාපති වේ.
Read Moreසිය ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.
Read Moreලෝක අමද්‍යප දිනය දා රත්නපුර නගරයේ නීති විරෝධි ලෙස වැඩි මිළට රජයේ මැත්පැන් අලෙවි කල පුද්ගලයෙකු විවිධ වර්ගයේ මත්පැන් බොතල් එකසිය පහළොවක් සහ බීර ටින් එකසිය හතළිහක් සමග ඊයේ (03දා) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
Read Moreව්‍යාපාර පිළිබඳ කාරක සභාවට(කෝප්) නම් නොකල හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතාගේ නම තමා යෝජනා කරන බවත්, ඒ වෙනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ස්ව කැමැත්තෙන් කෝප් කාරක සභාවෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඋඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලිවල ජල මට්ටම් ඉහල ගොස් ඉතාමත් සුන්දර දසුන් මවමින් කඩා හැලෙමින් පවතින අයුරු දක්නට ලැබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙද්දී මෙරට තරුණ පරපුර සීඝ්‍ර වශයෙන් මත් රකුසාට බිලි වෙමින් පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායකපූජ්ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසයි .
Read Moreවගාවන්ට හානි සිදුකරන වනසතුන් පළවා හැරීමට ගොවීන්ට තුවක්කු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය වහාම ඉවත්කර ගත යුතු බව සත්ත්ව අයිතිවාසිකම් සුරකීමේ ක්‍රියාකාරීන්ගේ එකමුතුව සඳහන් කරයි.
Read Moreහම්බන්තොට, රිදියගම සෆාරි සත්ත්වෝද්‍යානයේ අක්කර 34කින් සමන්විත දෙවැනි කොටස අද (04දා) මහජනතාව සඳහා විවෘත කෙරේ.
Read Moreමේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරන විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ හරහා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන බවයි.
Read Moreමන්ත්‍රීවරයා සඳහන් කරනතෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවත්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreහෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිව නොමැත. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
Read Moreපෙට්‍රල් හා ඩීසල් හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ආකාරය අමාත්‍ය කංචන විජෙජ්සේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය, ’’ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන මාතෘකාව යටතේ සකස් කළ A/HRC/51/L.1 යෝජනා කෙටුම්පත, 2022 ඔක්තෝම්බර් 06 වැනි දින ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreතිරිඟු පිටි රැගත් කන්ටේනර් 100ක් පමණ රැගෙන විත් ඇති බවත් ඒ් අනුව මෙම සතියේ සිට තිරිඟු පිටි මිල අඩුවෙනු ඇති බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreනිදහස ලැබීමේ සිට අද දක්වා බලන විට අප අගාධයට යමින් සිටිනවා. වර්තමානයේ ආණ්ඩු කරවන ඇත්තෝ සහ ආණ්ඩු කරපු ඇත්තෝ සියලු දෙනා මීට වග කිව යුතුයි. ඒ සියළු දෙනාට අධි ආරක්ෂිත කලාප මෙන්ම අධිපෝෂනය පවතිනවා, ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ මන්දපෝෂණය පමණයි.
Read Moreමේ අවස්ථාවේදී විදේශ සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් දේශීය ගොවියා විසින් ගුණාත්මක තත්ත්වයෙන් උසස් සහල් නිපදවා ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
Read Moreපර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03දා) නියෝග කළේය.
Read More