වර්තමානයේ තවත් ඇමතිධූර 10ක් පත් කරනවා නම් එය කරන්නේ පොහොට්ටුවේ නායකයින්ගේ බලපෑම් නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් විකල්පයක් නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් සහ මෙරට ප්‍රංශ තානාපති එරික් ලවෙර්තු මහත්වරුන් අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ (02දා) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි.
Read Moreචීනයෙන් ගෙන්වා තිබූ අසූචි මිශ්‍ර පොහොර නැවට ලංකා රජය මගින් ගෙවා තිබූ ඩොලර් මිලියන 6.9 ක මුදල වහාම එම තීන්දුව ලබාදුන් පාර්ශවයෙන් අය කරන ලෙසත් ,මුදල් ගෙවීම්ට ගත් තීරණය සම්පූර්ණයෙන් නීතිවිරෝධී බවත් ,එම චීන සමාගම ලංකාවේ අසාදු ලේඛනගත කරන ලෙසත් එමෙන්ම ශාක ආරක්ෂණ පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇතැයි රජයේ විගණකාධිපති වාර්තාවක් මඟින් හෙළි කර තිබෙන බව මස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (03දා) මාධ්‍ය හමුවක් පවත්වමින් දඹු
Read Moreපාතාලයේ ක්‍රියාකාරකම් රැසකට ඍජුව සම්බන්ධ වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ලියනගේ හර්ෂ චතුරංග පෙරේරා නොහොත් ’’පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreජනපති රනිල් වික්‍රමසිංහ මහතා උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ. මෙහිදී උමංදාව විහාරාධිපති පිටිදූවේ සිරිධම්ම හිමියන් ජනපතිවරයා වෙත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.
Read Moreසොරාගෙන අත්හැර දමා ගිය රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යතුරුපැදියක් පිළිබඳ පරීක්ෂණ සිදු නොකර සිය පරිහරණය සඳහා යොදා ගත් පොලිස් කොස්තාපල්වරයකු කොහුවල පොලිසියේ මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඑළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වන විට මෑතකාලීනව අවස්තා දෙකකදී ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සමාගම කටයුතු කර තිබේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නීති අංශයේ අධ්‍යාපනය හදාරන නීති ශිෂ්‍යයන්ට සිදුකරන පහරදීම් හා බැණ වැදීම් නතර කරන බවට ශිෂ්‍ය සංගමය ලිඛිත පොරොන්දුවක් දෙන තුරු එහි අධ්‍යයන කටයුතු නැවත ආරම්භ නොකරන බව කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
Read Moreතඹුත්තේගමදී පසුගිය දා බැංකු කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreවී වලට නිසි මිලක් සහ ලබන මහ කන්නයට නිසි වෙලාවට පොහොර ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් ගොවි පෙරමුණ සහ පොළොන්නරුවේ ගොවීන් අද (03දා) උදෑසන පොළොන්නරුව නගරයේ දී විරෝධතාවක් පැවැත්විනි.
Read Moreවසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreපසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.
Read Moreරත්නපුර ගොඩකවෙල බලවින්න ප්‍රදේශයේ පොල් වත්තකින් පොල් අහුලන්න ගිය විවාක කාන්තාවට(මෙරට නිෂ්පාදිත ගිනි අවියක්) බදින තුවක්කුවක් පත්තු වී ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති බව ගොඩකවෙල පොලිසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 03ක් මොන්ටරෝ වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ වලහන්දුව බඹරගොඩ හන්දියේ දි ඊයේ (02දා) රාත්‍රි සොයාගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට මත්තෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත් මහතා නව කොප් කාරක සභාව වෙත පත්කර නොමැත.
Read Moreශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන් කළාය.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පෙළපොත්වල බර අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් ලබන වසරේ සිට එය ක්‍රියාත්මක බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreයාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ පොලිකණ්ඩි මුහුදු වෙරල ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 217 ක් අතහැර දමා ගොස් තිබියදී ඊයේ (02දා) සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.30ට නිකුත් කළ මෙම නිවේදය පැය 24ක කාලයක් සඳහා අදාළ වෙයි.
Read Moreරුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිම සදහා මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයින් අටදෙනෙකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි ඊයේ(02)දා දහවල් සැකපිට මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreඋසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා නම් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreකොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සිය(KOICA) ගිවිසුමකට අත්සන් තැබීය.
Read More’’අපේ රටේ කාළයකට තාලයට පවත්වපු විභාග ක්‍රමයක් අද නෑ ලබන දෙසැම්බර් හතර ශිෂ්‍යත්වය හා පස්වැනිදා උසස්පෙළ විභාගය පැවැත්වීම පිළිබදව පිරිසක් එපා කියවනවා තවත් පිරිසක් තියන්න කියනවා කෙසේ වෙතත් එදිනට විභාගය පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කර තිබෙනවා’’
Read Moreපසුගිය වසර අටක කාලය තුළ පත්වූ රජයන් දෙක විසින් පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දහයක් වෙනුවෙන් රුපියල් මිලියන 600කට ආසන්න මුදලක් වැය කඅ රඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයට කරන ලද අයදුම්පතක් මගින් අනාවරණය වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
Read Moreසංස්ථා මත්පැන් මිල ලීටර් 750ක බෝතගයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල ඉහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreදේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කෙරේ ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසේ බදු සහන කඩිනමින් පාරිභෝගිකයන්ට
Read More