වරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම නිවසේ සිටි මව හා පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් සුන්බුන් අතර සිරවි සිටි පියා ඊයේ සවස බේරා ගැණින.
වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreදින කිහිපයක් තිස්සේ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පවුල් 5,212කට අයත්, 21,888 දෙනකු පීඩාවට පත්ව ඇති අකර මරණ 2ක් වාර්තා වී තිබේ.
Read Moreඅපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
Read Moreආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 375 සිට රුපියල් 290ක් දක්වා රුපියල් 85 කින් අඩු කරන බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.
Read Moreමුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවනය කරන කාලසටහන වෙනස් කර තිබේ. ඒ අනුව සියලුම දුම්රියන් කලින් ධාවනය කරන වේලාවට වඩා විනාඩි 10-20ත් අතර කාලයක් කලින් ධාවනය කරයි. නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Read Moreදුම්රියක් දුම්රිය ස්ථානයක නවතා තබන්නේ විනාඩියක කාලයක් වුවත් මේ වන විට දුම්රිය භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වීම මත එම කාලය ප්‍රමාණවත් නොවිම හේතුවෙන් සියලු කාර්යාල දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාවාරම් කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා රන් ආභරණ රැගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreදිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවරකාපොල, මායින්නොලුව ප්‍ර දේශයේ දෙමහල් නිවසක් නාය යෑමෙන් සිදුවූ අනතුරකින් පියා බේරාගෙන ඇති අතර මව හා පුතා සුන්බුන් අතර සිරවී තිබේ. ඔවුන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ පටන් වරකාපොලට දැඩි වර්ෂාවක් පතිත වෙමින් පවතී.
Read Moreජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගටම පැවතුනහොත් ලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගැනීමට ලංවිම කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් ක්ලබ් ණයහිමි රටවල් පසුගිය මාසයේ චීනය හා ඉන්දියාව සමග සාකච්ඡා පවත්වා ඇතත් ඒහ රටවලින් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.
Read Moreපාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14දා) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළේය.
Read Moreවිද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් තුළින් ව්‍යාපාර වැසී ගොස්, බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතල සමාජ අසහනයන් වර්ධනය කළ හැකි බව 43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඇති හැකි සියළු දෙනා රටෙන් පලාගොස් ශ්‍රී ලංකාව මානව කාන්තාරයක් බවට පත් විය හැකි බව ද හෙතෙම අනතුරු අඟවයි.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ 16ක මන්ත්‍රීවරු 99ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් හා මන්ත්‍රීවරු පිරිසක් වට මේස සාකච්ඡාවකට ඒක්ව තිබේ. ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මෙම වට මේස සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
Read Moreවැල්ලවාය පොලිස් වලට අයත් ආනපල්ලම අඩි 100 පාර 05 කණුව අසල පිහිටි නිවසකින් දේපළ සොරකම්කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ වැල්ලවාය පොලීසිය පැමිණිලිකරුගේ පුතා වන 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.
Read Moreඊජිප්තුවේ දී ලබන නොවැම්බර් 06 වනදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන COP 27 සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒක්වීමට නියමිතව තිබේ.
Read Morex-press pearl නෙෘකාවේ හානියට පත් ධිවරයන්ට තෙවන අදියරේ වන්දි ගෙවිම ආරම්භ වී ඇති බවත් ඒ සදහා වැයකරන මුදල රුපියල් මිලියන 782ක් බවත් ධීවර අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටි.
Read Moreබලපිටිය බණ්ඩාරවත්ත පරදේශයේදී අද (13දා) රාත්රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය තැබූ වෙඩි පහරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (13දා) දින පස්වරුවේ සිට කඩින් කඩ වැසි ලැබෙමින්පවති.
Read Moreවයස අවුරුදු එකොලහක පිරිමි දරුවෙකු සමේ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී උණ රෝගය උත්සන්නව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයාම සැකසහිත බවට අද (13දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ අතුරුදහන්ව සිටි සිසුවා දින 10 කට පසු ඊෙය්ஈ (12) නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නැවත පැමිණ සිටින බව පේරදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .
Read Moreපාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් ලකුණකින් තියුණු ලෙස පරාජයට පත් කරමින් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
Read Moreඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතන වල ස්ථීර රැකියා දෙන බවට ව්‍යජ්‍ය පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචනිකට ලබාගත් බවට සැකකරන පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreශ්‍රම බලකායේ ඩිජිටල් දත්ත පද්ධතියක් පිහිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික කම්කරු සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දෙමින් කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13දා) නොතිසි නිකුත් කළාය.
Read Moreඋතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දමිල ජනතාව අතිතයේ සිට ප්‍රශ්ණ හා ගැටලු බොහොමයකට මුහුණදෙමින් සිටින අතර එම ප්‍රශ්ණ තවමත් නොවිසදි පවතින්නේ මෙම ප්‍රදේශ නියොජනය කරන දමිල දේශපාලඥයන්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.00ට නිකුත් කළ මෙම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත් සඳහා අදාළ වෙයි.
Read More