තුන් වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06දා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.
ආණ්ඩු වහාම කුමන හෝ මැතිවරණයක් පැවැත්විය යුතු බවත්, එසේ මැතිවරණ ලබා නොදීමට කටයුතු කරන්නේ නම් ජනතාව සමග මහපාරට බැස මැතිවරණයක් ලබාගැනීමට කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreරුසියානු මිසයිල ප්‍රහාරවලින් සඳුදා පුද්ගලයින් 19දෙනෙකු මිය ගොස් 105දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය ප්‍රකාශ කළේය.
Read Moreඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
Read Moreදකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.
Read Moreඇතැම් ඉන්ධන පිරහුම් හල් වලින් ඔක්ටෙන් 95 බව කියමින් ඔක්ටේන් 92 ඉන්ධන නිකුත් කරන බවට ලද පැමිණිල්ලකට අනුව ඉන්ධන වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ඉන්ධන සාම්පල තාක්ෂණික ආයතනයට යොමු කළ බවත් අදාළ චෝදනා වල සත්‍ය අසත්‍යතාව පිළිබඳ වාර්තාව හෙට (12) ලැබෙනු ඇති බවත් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථිකමය වශයෙන් කඩා වැටෙමින් පවතින අතර එහි ගැඹුර සහ හානිය අවම කිරීමේ උත්සහයක රජය නිරත වෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි අවස්ථාවක රට හැරයාම වෙනුවට එක්ව රට ගොඩනැංවීමට කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම වගකීම බවයි.
Read Moreවනාතවිල්ලුවේ ගම්මාන රැසක ගොවින් ඒකාබද්ධ කරමින් ආරම්භ කල ලොකු ළුණූ වගාවේ සාර්ථක අස්වැන්නක් මෙවර ලැබෙමින් පවතින බව පුත්තලම නියෝජ්‍ය කෘෂීකර්ම අධ්යක්ෂ තරංගීකා ශාමලී මහත්මිය පවසයි.
Read Moreඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නමැත්තාට අයත් අතිසුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඊයේ (10දා) රාත්‍රියේ සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
Read Moreමහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තුළත් පාර්ලිමේන්තුව තුළත් විශාල කථාවක් නිර්මාණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තුළ ක්‍රියාත්මක වන කුරිරු නවක වදය හේතුවෙන් 2000 වසරේසිට මේ දක්වා සිසුන් 169 දෙනෙකු විශ්වවිද්‍යාලය අතහැර ගොස් ඇති බවකලා පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.
Read Moreමවක් සමඟ ඇති කර ගත් ආරවුලකින් අනතුරුව එම මවගේ දරු තිදෙනා පාසලෙන් එළියට දැමීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (11දා) අනුරාධපුර ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටට පැමිණ තම විරෝධතාවය පළ කර සිටියහ.
Read Moreරුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුසිසුවියන්ට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත්කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අවසන්වන තෙක් එහි වෛද්‍යපීඨයේ සිසුන් 263 දෙනෙකුට කරාපිටිය වෛද්‍යපීඨයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කලබව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨමහාචාර්ය සුජීව අමරසේන මහතාපැවසීය.
Read Moreචීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින චීනයෙ අභ්‍යාවකාශගාමීන් තිදෙනා විසින් ප්‍රථම වරට වෙන්ටියන් රසායනාගාර මොඩියුලයේ සිට විද්‍යා දේශනයක් සජීවීව විකාශය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය අඟහරුවාදා ප්‍රකාශ කළේය.
Read Moreනුවරඑළිය, රාගල, හයිෆොරස්ට් ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව මිය ගොස් සිටියදි කඳුකර කොටියෙකුගේ සිරුරක් අද (11දා) සොයා ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
Read Moreජල පාරිභෝගිකයින් විසින් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 620ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
Read Moreශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.
Read Moreමෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රීත නිරන්තර ගිනිගැනිම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත්කළ අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10දා) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාර දුන්නේය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය
Read Moreමහජනතාවගෙන් රාජ්‍ය ආයතන වෙත ලැබෙන ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read Moreබාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු වී බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
Read Moreපිටකොටුව 4වන හරස් වීදියේ වසා තිබූ වෙළඳ සැලක් ඉදිරිපිටට වාඩිවී සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩාවැදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කල බව පිටකොටුව පොලීසිය පවසයි.
Read Moreඅතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියා වෙනුවෙන් ගෙවන ලබන දීමනාව රුපියල් 100000 සිට රුපියල් ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානීන්ට තමන් බලපෑම් කර ඇති බව ඔප්පුකළහොත් තමන් ජනමාධ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමේ වන විට ලබාදෙන චිප් පතක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට නවීන තාක්ෂණයෙන් යුත් QR ඛේතකයක් සහිත නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read More22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සුවිශාල සහායක් දැක්වුව ද වෙනත් බලවේගයන් ක්‍රියාත්මක වීමෙන් එය මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකිව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.
Read Moreප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා හා හිටපු කථානායක කරු ජයසූරිය මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ජාතික සභා පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ කථිකාවතක් සිදුකිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreරාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232 ක මුදලක් අනුමත කරගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
Read More