saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4122 hours ago

LATEST

විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මින්නේරියේදී එකලස් කරයි

calendar_today 2023 මාර් 03 - 09:09 remove_red_eye - 1040  

රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය පවතින මෙවැනි යුගයක එකලස් කරන ලද ට්‍රැක්ටර් , විද්‍යුත් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මිලදී ගැනීමට වෝල්ටා ඔටෝ ටෙක් ඉන්ජිනියර්න්ස් ආයතනය මගින් පහසුකම් සලසා තිබේ.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු 2023.03.01 දින ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන්ගේ භාරයට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

Read More

රටක ආයෝජනයක් කිරීමට පෙර ඔනෑම ආයෝජකයෙක් ඒරටේ සාමාන්‍ය තත්ත්වය සොයා බලන බවත්, ශ්‍රී ලංකාව පිළිබදව මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ ඵලවන පුවත් විශ්වාස කළහොත් එක ආයෝජකයෙකු වත් මෙරට දිහා බලන්නේ වත් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණඩලයේ සේවකයින්ට අදාළ 2023 පෙබරවාරි මස වැටුප් මීට ඉහත මාසවල ගෙවීම් කළ ආකාරයටම ප්‍රමාදයකින් තොරව ගෙවීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා එකඟත්වය පළ විය.

Read More

චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

පිටිගල විහාරයක නායක හිමියන් වහන්සේ නමක තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ පිරිමි ළමයෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඊයේ (1) ඇතුළත් කළ බව පිටිගල පොලීසිය කියයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් දිවයිනේ ප්‍රථම වතාවට විදුලි පාරිභෝගිකයන් අතරට ගොස් විදුලි ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදිමේ ජංගම සේවයක් අද (02) දින හැටන් කොටගල මේෆිල්ඩ් වතුයායේදි සිදු කෙරිණ.

Read More

ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් හා ඩීසල් ඉන්ධනවලින් එම සංස්ථාව ලබන ලාභය තවදුරටත් වැඩි වී තිබේ. විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ තොරතුරු සටහනක මේ බව දැක්වෙයි.

Read More

විදේශ සංචිතවල 23.5%ක වර්ධනයක්. සංචාරක පැමිණීම් 261%කින් ඉහළට. ආහාර උද්ධමනය 60.1% දක්වා පහළට.

Read More

ජනමතය මර්දනය කොට මැතිවරණය කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීම සඳහා ජනාධිපති ඇතුළු ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා සංඝ ආඥාවක් නිකුත් කොට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික භික්ෂු පෙරමුණ ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ගෙන් ඉල්ලීමක් කළේය .

Read More

කොළඹ කොටුවේ සිට ඇල්ල දක්වා දුම්රියක් ධාවනයට යොදවා ඒ හරහා එක් ගමන් වාරයකට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 50ක ආදායහමක් ලැබෙන අයුරින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා නවතා දමා ඇති බවට චෝදනාවක් එල්ල වෙයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රීන ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 343.97 ක් විය. එහි විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.

Read More

කරුවලගස්වැව එගොඩපිටිය පෙරියවිල්ලුව වැවේ මඩේ එරි ගොඩ ඒමට නොහැකි වු තනියා නැමති සද්ධන්ත වල් අලියකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව කරුවලගස්වැව වනජීවි නිළධාරින් පවසයි.

Read More

ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ඉල්ලීමකට අනුව ඇමෙරිකෙයාර්ස් ආයතනය මෙම පරිත්‍යාගය කර තිබේ. එම ආයතනය සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන ආයතනයකි.

Read More

දොලොස් හැවිරිදි දැරියක් දූෂණයට කර ගැබිනියක් බවට පත්කල පුද්ගලයෙකු සැකපිට පෙරේදා(01) සවස හොරොව්පොතාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

Read More

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයකු සතුව තිබූ ටී56 රාජකාරි ගිනි අවිය සහ පතුරම් 60 ක් අඩංගු ගැබ් දෙක සොරාගත් බව කියන එම කඳවුරේ ම ගුවන් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ඊයේ (1) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්ත්‍ර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනා ගාරය (ආපන ශාලාව) සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා ඇත.

Read More

පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයක් 107 639ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා 2022 වර්ෂයේ ඉපැයූ ලාභයෙන් රුපියල් මිලියන 350 මහා භාණ්ඩාගාරයට පිරිනැමීමට පියවරගෙන ඇත

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක් කළ නව නියෝග සහ රෙගුලාසි අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා (27දා) පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්රීීඩා අමාත්යුවරයා ශ්රේිෂ්ඨාධිකරණයට යාමට සැරසෙන බව ක්රී ඩා අමාත්යාංහශ ආරංචි මාර්ග පවසයි.

Read More

වත්මන් පාපන්දු පරිපාලනය යළිත් දෙදරා ගොස් තිබේ. ඒ මේ වන විට එහි විධායක සභාවෙන් 04ක් ඉල්ලා අස්වීම හේතුවෙනි. මේ හේතුව නිසා විධායක සභාවේ ගණ පූර්ණයද අහිමිව ගොස් ඇති අතර, බොහෝදුරට පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි වරටත් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර අද (02දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

Read More

දැඩි ණයබරකට මුහුණ දී ඇති රටවල්වලට “ඵලදායි ආකාරයකින්” උපකාර කිරීම සඳහා ගන්නා ලබන බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘත බව චීන අගමැති ලී කෙකියෑන් පවසයි.

Read More

එක් පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සිය දිවි ගමනට සමුදී ඇත. ඒ සිය දිවි ගමනේ 89වැනි කඩඉමේදීය.

Read More

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

චීන සංචාරකයන්ගේ පැමිණීම යළි ආරම්භ කරමින් 2023 වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයන් පිරිස විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඊයේ (01දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වැනි සංවත්සරයට සමගාමීව 24වැනි වරටත් සංවිධානය කරනු ලබන %ගුවන් හමුදා පාපැදි සවාරිය^ අද (02දා) පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, අද දිනයේ එහි ගමන් මාර්ගය වනුයේ කොළඹ, පෑලියගොඩ, වත්තල, ජාඇල, ගම්පහ, මිරිස්වත්ත, නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල හරහා මහනුවරයි.

Read More

පාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට අද (01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.