saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4102 hours ago

LATEST

ඉන්දීය යුධ නැවක් කොළඹට

calendar_today 2023 පෙබ 27 - 17:38 remove_red_eye - 272  

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05 කින් දීර්ඝ කිරීමට යයි. ඒ අනුව වාර්ෂික ව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂිතයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.

Read More

අන්ත දක්ෂිණාංශික ලෙස් පේට්‍රිඕට්ස් පක්ෂය විසින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, එම පක්ෂයේ නායක ෆ්ලෝරියන් ෆිලිපොට්ද පැරිස් රැළියට සහභාගී වී ඇත.

Read More

අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය කෝපරේෂණය පවසයි.

Read More

ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීමේ අවස්ථාව උදාකර ගැනීමට කේන් විලියම්සන් සමත්විය.

Read More

ගලේවෙල දේවහුව ජලාශයේ විනෝදයට ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුගේ ජීවිතය බේරී ඇතැයි මකුලුගස්වැව පොලීසිය කියයි.

Read More

කුරුල්ලෙකුගේ පියාසර අත්දැකීම් ක්‍රීඩාව හඳුන්වාදෙමින් මහනුවර- මහියංගණය මාර්ගයේ 18 වංගුව නැරඹුම් මධ්‍යස්ථානයේදී පැරග්ලයිඩින් ක්‍රීඩා වැඩසටහනක් ඊයේ (26දා) දවස පුරා පැවැත්විණි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

Read More

විහාර මහා දේවි උද්‍යානය අසල හා ලිප්ටන් වටරවුමේ රැස්වී තිබුණා. ඒ අය යූනියන් පෙදෙසට ගමන් කරමින් සිටියා. පොලීසිය කිව්වා පෙළපාළියක් යන්න දෙන්න බෑ කියලා. පොලීසියට බාධා කරමින් පෙළපාලියක් යන්න හදපු නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව එම පෙළපාලිය පාලනය කළා. බැටන් ප්‍රහාර එල්ල කලේ නෑ.

Read More

බීජිං, (ෂිංහුවා) - සඳුදා උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ ෂිංජියන් උයුගන් ස්වයං පාලන ප්‍රදේශයේ අක්ෂු ප්‍රාන්තයේ වෙන්සු ප්‍ර දේශයට රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පවසයි.

Read More

’’මම බෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ’අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා. ගග දිහා බලනකොට කාන්තාවක් ගිලෙමින් ගහගෙන යනවා. මම කැම එක පැත්තකින් තියලා ගගට පැනලා ඇයව බේරගත්තා’’ යනුවෙන් බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් පැවසීය.

Read More

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට රතීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබාදීමට චීනය එකඟ වී තිබේ. එහි පළමු ඇඳුම් තොගය පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර එම තොගය මේ වන විට දරුවන් අතරේ බෙදා හැරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන් නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) දා පැවසීය.

Read More

රත්ගම ඕවකන්ද ප්‍ර දේශයේ ඊයේ (26) තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක්දරු මවක් මියගොස් ඇයගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත් කර ඇතැයි රත්ගම පොලීසිය කියයි.

Read More

රක්වාන ළමා නිවාසයක බාලවයස්කාර දැරියන් 11දෙනෙකු අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා එළැඹෙන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා ඊයේ (26දා) නියෝග කළේය.

Read More

මිතුරෙකු සමග නානුඔය ඩෙස්පොඩ් ඇළෙහි දිය නැමට ගිය තරුණයෙකු එම ඇළෙහි ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ජි.ජනක මහතා පැවසිය.

Read More

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 මුදලකට ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (27දා) උදෑසන නිකුත් කරන ලද කාළගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, හා උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.

Read More

තමා ඇතුලු පවුලේ සාමාජිකන් අයථා ලෙස වත්කම් උපයා ඇතැයි ඔප්පු කල හොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Read More

අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දවාගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කිරිමට ස්පාඤ්ඤය සමත්විය.

Read More

මාර්තු 09වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Read More

ඉහළ දැමූ විදුලිබිල පහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක්මුල් කර ගනිමින් අද(27) විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන විදුලිබලමණ්ඩල වෘත්තීය සමිති එකමුතුවසඳහන් කරයි.

Read More

මෙවර ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව දිනා ගැනීමත් සමගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනින්ග් ඉතිහාසගත වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ක්‍රිකට් ශූරතා වැඩිම සංඛ්‍යාවක් කරා යාමට නායකත්වය ගත් ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසිනි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..

Read More

පික් මී කුලී රථ සේවාව ඔස්සේ මෝටර් රථයක් ගෙන්වා ගෙන මිරිස්සට යාමට සැලසුම් කල ජර්මන් ජාතික කාන්තාවන් තිදෙනෙකුට ඒ සදහා ඉඩ ලබා නොදී සාපරාධී බලහත් කාරය පාමින් රුපියල් 500 ක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන මාතර නගරයේ ත්‍රීරෝද රථ ගාලක රියදුරෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.