ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින සමනල වැව ජලාශයේ හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය තුළ මෙගාවොට 150-200 ක ධාරිතාවයකින් යුත් පාවෙන සූර්ය ප්රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ් අනුව ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයකින් වෙතින් යෝජිත සූර්ය බලාගාරය ඉදිකර ක්රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමට නියමිතය.