ජනපතිවරණයක් පැවැතුනොත් අනුර පෙරමුණේ
2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකළ සමීක්ෂණයක දැක්වෙයි.
ඒ අනුව ජනපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානයක මහතා සියයට 46ක ප්‍රතිශතයක් ලබා ගනු ඇති බවත් එය පසුගිය ගණනය කිරිම්වලට වඩා සියයට 7ක ඉහළ යාමක් බවත් එම ආයතනය පවසයි.
එහි දෙවැනි ස්ථානය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවෙනු ඇති බවත් ප්‍රතිශතය සියයට 29ක් බවත් තෙවැනි ස්ථානය වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවෙනු ඇති බවත් එහි ප්‍රතිශතය සියයට 17ක් බවත් එම සමීක්ෂණයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
Deepal Nirosh Tuesday, 24 October 2023 10:10 AM
"ජනාධිපතිවරණයක් පැවතුණොත්ථ" කියන්නෙ අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක්. තාම බැරිවුණා ඒ්ක අඩුගානෙ කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් කරගන්න. ඉතින් මොන ජනාධිපතිවරණ ද? මේ සමීක්ෂණ වලින් වෙන්නෙ ජනතාවට ලැබෙන්න තියන මැතිවරණයත් නැති කරන ඒක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

