ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් වසර දෙකක සහන කාලයක් ලබාදීමට චීනය එකඟ වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීනය මෙම තීරණය ගෙන ඇතැයිද ඒම පුවත්පත වාර්තා කරයි.
රදැල්ලේදී පසුගියදා සිදුවූ මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 06ක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅගමැති ජසින්ඩා ආර්ඩෙන්ගේ ඉල්ලා අස්වීම ලබන මාසයේ ක්‍රියාත්මක වූ පසු පැසිෆික් දූපත් රාජ්‍ය තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයේ හිටපු ප්‍රධානියා මෙසේ අගමැති ධුරයේ වැඩ භාරගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.
Read Moreනානුඔය රිය අනතුරේ බස් රථ රියදුරා පෙබරවාරි 01දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා අද (22දා) නියෝග කළේය.
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව තරඟ කිරීමට නාම යෝජනා භාරදී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා කම්කරු කොංග්‍රසයේ මුදල් ලේකම් මරදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ මූල්‍යකරණය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (ජනවාරි 22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් වන දැනුම් දීම චීනය විසින් ලිපයක් මගින් ජාත්‍යන්තර මූලය අරමුදල වෙත දන්වා සිටිනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා අයදුම් පත්‍ර 108 ක් අතරින් නාමයෝජනා 17 ක් ප්‍රතිකේෂප වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසීය.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට දිනයේදී ආරමභ කිරීමට නියමිතව තිබේ. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 331709ක් පෙනී සිටීමට නියමිතය.
Read Moreවෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදීම සඳහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිණීමෙන් අදාළ නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 163ක් අතරින් දහයක් ප්‍රතික්ෂේපවූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසිය.
Read Moreනීතිඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreබස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් බස් රථය පාලන කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වු බව බස් රථයේ රියදුරා පවසා ඇති බවත්, එහෙත් මෙම අනතුර පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹිය හැක්කේ මෝටර් රථ පරීක්ෂකවරයා පැමිණ සිදු කරනු ලබන විමර්ශණවලින් පසුව බවද පොලීසිය කියයි.
Read Moreබණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රසිද්ධ පැරැණි වලව්වක් කුලීපදනම මත ලබාගෙන පවත්වාගෙන ගිය, මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් 140 ක් නාම යෝජනා භාරදුන් අතර ඉන් නාම යෝජනා පත්‍ර 06ක් ප්‍රතික්ෂේපවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි ශාන්ත විරසිංහ මහතා පවසයි. ඒ අනුව නාම යෝජනා පත්‍ර 134ක් පිළිගත් බවද හෙතෙම පවසයි.
Read Moreපිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීමට අරමුදලක් විගමනික ශ්‍රමික දායකත්වයෙන් ආරම්භ කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා පවසා සිටි.
Read Moreකුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත.
Read Moreකොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන ජාතිකයන්ට රටින් පිටත සිදුකරන සංචාර සඳහා අවසර දීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව චීනය පළමුවෙන්ම එම සංචාර ආරම්භ කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන එම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්කර තිබේ.
Read Moreකොළඹ - නුවර මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ හන්දියේදී අද සවස පෞද්ගලික මගී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගින් 11 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ.
Read More2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය.
Read Moreපළාත් පාලන මැතිවරණය මාර්තු 09 දා පවත්වන බව මැතිවරණ කොමිෂම නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යාහ්න 12ට අවසන් විය.
Read Moreනුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21දා) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව සෞදි සංචාරයට එක්වන විදේශ අමාත්‍යවාය ජනවාරි 23දා සෞදිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු ජනවාරි 27 දා දක්වා සෞදියේ සංචාරය කිරීමට නියමිතය.
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණයේදි බදුල්ල මහ නගර සභාවට නගරාධිපතිධුරයට ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් නායක හිටපු පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා නාම යෝජනා භාරදුන් බව කියයි.
Read Moreඕනෑම අභියෝගයකට හා ඕනෑම බලවේගයකට ශක්තිමත්ව මුහුණ දී සමස්ත රට ජයග්‍රහණය කරන බවත් උතුරු නැගෙනහිර ඇතුළු පළාත් පාළන ආයතන 326 කට අත ලකුණින් තරග වැදී රටේ ජනතාව ජයග්‍රහණය කරවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) පැවසීය.
Read Moreකුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ සඳගල නැමැති පුරාවිද්‍යා වස්තුව සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreනුවරඑළිය, නානුඔය - රදැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් ළමුන් තිදෙනෙක් මියගොස ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුරින් පුද්ගලයන් 7ක් මිය ගියේය.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සදහා ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2023.01.19 වන දින රැස්විය. එහිදි පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමුවිය.
Read Moreවිදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩලය සහ නිලධාරීන් කැඳවා කරුණු විමසීම ජාතික සභාවේදී සිදු විය.
Read Moreබේරුවල පාසලක 7 වසරේ සිසුවකුට රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා තත්ත්වයකට වේවැලකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන එම පාසලේ සැකකාරගුරු හිමි නමක් බේරුවල පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගත් බව කියයි.
Read More