saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 283 hours ago

LATEST

ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන

calendar_today 2025 සැප් 11 - 19:24 remove_red_eye - 1304  

ලැප්ටොප් පරිඝනකයක් ගෙනැවිත් නොදුන්නැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 16ක සිසුවෙකු තම නිවසේදී ගෙලවැල ලා සියදිවි හාණිකරගෙන ඇතැයි කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් ආරංචි කියයි.

වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසාහි පහසුකම් අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හරහා චීන ජාතිකයන්ට නාසා ආයතනයේ සේවය කිරීමට ඇති අවස්ථාව අවහිර වෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට හිටපු ජනපතිවරුන් පස් දෙනෙකු සිටියත් නිල නිවාස භාවිත කරනු ලැබුවේ හිටපු ජනපතිවරුන් තිදෙනෙකු පමණි.

Read More

කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබේ. ඔහු පිළිගැනීම වෙනුවෙන් ප්‍රා දේශීය දේශපාලඥයින් ඇතුළු ගම්වාසින් තංගල්ල කාල්ටන් නිවසට එක්ව තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (11) පැවැත්විණි.

Read More

සමාජ මාධ්‍ය යහපත් දේට යොදාගත යුතු බවට නේපාලයට අද වන විට පාඩමක් කියාදී තිබෙනන බවත් එහි තරුණ පිරිස තම රට ගැන අගක් මුලක් මෙන්ම ඉතිහාසයක් නොදැන එම රට විනාශයට පත් කොට ඇති බව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනූනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා සිය නිල නිවස අතැර අද දිනයේදී තංගල්ල බලා පිටත්ව ගිය බවත් නිල නිවස නිල වශයෙන් රජයට භාර දීම ඉදිරි සතියක කාලය තුළදී සිදුකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිෂමට පැමිණීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

2025 වසරේ පළමු භාගයේදී මෙරට ආදායම, වියදම සහ ණය තත්ත්වයන් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සළකා බැලිණි.

Read More

හිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර තංගල්ල බලා පිටත්ව ගියේය. ‍ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති බව වාර්තා වෙයි.

Read More

දරුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවෙකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි .

Read More

බුත්තල පොලිස් වසමට අයත් ඉලුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී මිය ගිය ඇතෙකුගේ මළසිරුරක් (11) වෙනිදාවනජීවී නිලධාරීන්ට හමුවී ඇත.

Read More

වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් යළි විවෘත කිරීමත් සමගම යළිත් ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/11 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීම අගවිනිසුරු ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

Read More

ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇති වූ වචන හුව මාරුවක් නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

2025.08.24 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.

Read More

ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියා සන්තකයේ තිබූ හෙරෝයින් ග‍්‍රෑම් 203 ක් අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් බැව් කුලියාපිටිය පොලිසිය කියයි.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.පෙරවරු 6ත් 6.20. ත් අතර අනතුර සිදුවී ඇත.

Read More

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලද ජනපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හරහා හිටපු ජනපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි හිමිකම් ඉවත් කර තිබේ.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ශිත බැම්මක් අද (10) ඉදිකල බව ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .

Read More

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම, (5 සහ 6 ශ්‍රේණි හැර) චක්‍රලේඛය නිකුත් කෙරේ.

Read More

අකුරණ ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ අංක 02 යන ස්වාධීන කණ්ඩායම් දෙකෙන් තේරි පත් වූ මන්ත්‍රීවරුන් තිදෙනො මෙතෙක් ජාතික ජන බලවේගයට ලබා දී තිබූ සහාය අද 10 වනදා සිට ඉල්ලා අස් කර ගන්නා බව මාසික මහ සභා රැස්වීමේදී එම මන්ත්‍රීවරුන් තිදෙනා වෙන් වෙන් වශයෙන් ප්‍රකාශයන් සිදු කර සිය සහාය ඉල්ලා අස් කර ගත්හ.

Read More

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවති අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය.

Read More

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.

Read More

සූර්ය විදුලි නිෂ්පාදනය උපරිමව සිදුවන දහවල් කාලයේ එලෙස නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර තබාගෙන විදුලි ඉල්ලුම උපරිම වන හවස 6ත් රාත්‍රී 10 අතර කාලයේදී එම විදුලිය පද්ධතියට මුදා හැරීම අරමුණු කරගත් මෙගාවොට් 5 හා මෙගාවොට් පැය 10.7ක මෙරට පුරෝගාමී විදුලි ගබඩාකරණ බැටරි පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කටයුතු පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

මුල් ආකෘතිය වෙස් කර සංචාරයක් සදහා තරුණ පිරිසක් පැමිණි ත්‍රීරෝද රථ 10ක රියදුරන් (08) දින අත්අඩංගුවට ගෙන රියදුරන්ට ඇප ලබා දි ත්‍රීරෝද රථ 10 පොලිස් භාරයට ගත් බව කොත්මලේ පූඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා පැවසිය.

Read More

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252 කි. මෙම මාස 8 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතව

Read More

“දුව හෙල්මට් දාලා හිටියේ නෑ. ත්‍රී රෝද රථයක් අපේ ඉස්සරහට ආවා. ඒක පසුපසින් ආපු වෑන් රථයක් එකපාරටම ත්‍රී රෝද රථය පසුකරන්න පාරේ දකුණු පැත්තට ගත්තා. අපි ගියපු යතුරුපැදිය ඒ වෑන් එකේ ඉස්සරහා දකුණු පැත්තේ වැදිලා අපි දෙන්නා විසි වුණා. සිහිය එනකොටට මම හිටියේ ඉස්පිරිතාලේ.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.