බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව තිබෙනවා.
මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරක් ලබාදී තිබුණා.
'කරන්ඩ බැරිනම් කරන්න පුලුවන් කෙනෙක්ට රට භාරදීලා ගියානම් නේද හොඳ..? ' යැයි එහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරයි.