ට්‍රැමඩොල් පෙති 70000ක් අත්ඩංගුවට
ට්‍රැමඩොල් නැමැති මත්පෙති 70000ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. යාපනය, මාන්කුලම් ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තබේ.
ඊයේ අලුයම මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණ තොරතුරක් අනුවය.
අත්අඩංගුවට පත් සැකකරු හා සැකකාරිය අවුරුදු 24 හා 18 යන වයස්හිපසුවූ මාතලේ හා කැළණිය පදිංචිකරුවෝ වෙති.
popular news
-
rocky Saturday, 11 August 2018 03:01 PM
උතුරේ සහ දකුණේ පාතාලයන් සහ කුඩ්ඩන් අතර නම් සුපිරි සමගියක් සහජීවනයක් තිබුන බව මෙයින් පෙනෙනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

