වැලිකඩ කාන්තා රැඳවියන් වහළයට නැග විරෝධතාවක
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20ක් පමණ එහි වහලය මතට නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ. සිය නඩු කටයුතු වේගවත් කරන ලෙ ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
මේ අතර රැඳවියන් සුරැකීමේ සංවිධානය විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු








-
janatha anura Wednesday, 15 August 2018 09:11 AM
මේ පින්තුරයේ ඉන්න බොහොමයක් (වහල උඩ සහ බිම ) ව්‍යාපාර වල යේදීල ඉන්නවා වෙන්න පුළුවන්. කෝ ඔය වහල උඩ ඉන්න අයගේ මිනිස්සු. ඒ අය මෙයට වගකිව යුතුය. පවුලේ වග කීම් ඉටු කරා නම් මේ මත් ද්‍රව්‍ය වෙළචාමට හවුල් වන්නේ නැහැ නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

