කොටුව දුම්රිය ස්ථානයේ සිටි මගීන් ප්‍රචණ්ඩත්වයට යොමු කරේ ආණ්ඩුවේ කණ්ඩායම්

කොටුව දුම්රිය ස්ථානය අසල සිටි මගීන් ඊයේ (08දා) සවස ප්‍රචණ්ඩත්වයට යොමු කරනු ලැබූවේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අද (09දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ ඒකාබද්ධ විපක්ෂය මගින් පැවත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අතරමං වූ මගීන් අතරට ගිය ආණ්ඩුවේ කණ්ඩායම් ප්රකෝපකාරී ලෙස හැසිරීමට උල්පන්දම්දී තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මෙහිදී පැවසීය.
දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව දුම්රිය සේවකයන් පළකළ විරෝධය යටපත් කිරීමට ආණ්ඩුවට උවමනාවී තිබුණු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
popular news
-
Wimal Friday, 10 August 2018 09:56 AM
Workers were provoked by the JO and wimal weerasingha
Reply : 2 1
Saththaya Tuesday, 14 August 2018 07:15 AM
දුම්රිය සේවකයන්ගේ වර්ජනය සැලසුම් කලේ කව්ද ? හැමදාමත් රටේ කලබල ඇතිකරලා ආණ්ඩු පෙරලන්න යන්නේ කව්ද ? මහජනතාවට වෙන කරදය ගැන කිසි ගානක් නැහැ . ජොලි ණය ගෙවන්න පුදුම දුකක් ගෙවන ජනතාවට වැඩ ඇරිලා ගෙදර යන්නවත් ක්‍රමයක් නැහැ මේ දේශපාලුවන් නිසා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
