saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11553 hours ago

LATEST

99න් බේරුණ ජීවිත - CCTV දර්ශන

calendar_today 2018 ඔක් 02 - 16:20 remove_red_eye - 2096  

වරකාපොළ නගරයේ එකම ස්ථානයක සිදුවූ අනතුරු දෙකකින් පදිකයන් දෙදෙනෙක්ගේ ජීවිත ‘නූලෙන්’ බේරෙන ආකාරය අසළ තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණි

සුනඛයන් සම්බන්ධයෙන් වූ යෝජනාවක් හේතුවෙන් අද (2දා) පෙරවරුවේ පැවති අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ‍ෙ.

Read More

ජනප්‍රිය රංගල ශිල්පියෙක් වන සුනිල් ප්‍රේමකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Read More

රු. ලක්ෂ 135ක් වටිනා සැප වාහන 08ක් ගෙන්වයි - ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාටත් සැප ජීප් රථ

Read More

ක්‍රිස්තියානි මූලධර්මවාදීකණ්ඩායම් 450ක්,සංක්‍රමණික ඉස්ලාමීය වහබ්වාදී කණ්ඩායම්,රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන කණ්ඩායම්වලින් උන්වහන්සේට තර්ජන එල්ලවී තිබෙන බවද බොදුබල සේනා සංවිධානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් රටින් පිටතදී කරන ලදැයි සැළකෙන අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

ගල්ගමුව දුම්රිය ස්ථානයට ආසන්න කැලෑබද ප්‍රදේශයකදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය නිවැරදි කර යථා තත්ත්වයට පත්කළ එම දුම්රියේ ගමන් කළ ජනිත් දිමන්ත විතානආරච්චි සිසුවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ගෙන්වා ප්‍රශංසා ලිපියක් ලබා දී සේවය අගය කිරීමකට ලක්කර තිබේ.

Read More

සදා පූජිත සනත් ජයසූරිය ගම නමින් උදා ගම්මානයක් මැදමුලනේදී ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.

Read More

දුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළද, සමහර දුම්රිය ගාස්තු 40%-50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මගී ජනතාව චෝදනා කරති.

Read More

සමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.

Read More

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්ත්වයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියයෑමේ තර්ජනයකට ගොදුරුවී තිබේ.

Read More

කොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.

Read More

ඩොලරයක විකුණුම් මිල රුපියල් 170.9ක් ලෙස ඉහළ ගොස් තිබේ

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණද, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30දා) පැවසීය

Read More

ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනි ලීච් (65) මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත.

Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු මේ සඳහා සෘජුවම මැදහත් වී සිටින බවද වාර්තාවේ.

Read More

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

කෙසේ වෙතත් දුම්රිය ගාස්තු වැඩි කරන්නේ වසර 10කට පසුව වන අතර එසේ වුවත් එය බස් ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

වෙසල් රථය පැදවූ රියදුරුවරියද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පොලිස් භාරයේ කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read More

පැරණි නීතියට අනුව අපරාධයට සහාය දැක්වූ කාන්තාවට දඬුවම් නියම නොවුණත්, අදාළ පුරුෂයා ස්ත්‍රී දූෂකයෙක් ලෙස සලකයි.

Read More

යුද්ධයේ අමුතු අමුතු දේවල් කරලා දිනන්න පුළුවන්ද? හැංගෙන ජාතියේ හමුදාපතිවරු හිටියෙත් නෑ, හැංගෙන හමුදාවක් අපිට තිබුණෙත් නෑ. මොනවවුණත් ඒ ජනතාධිපතියි ආරක්ෂක ලේකමුයි හැංඟුනේ නෑ.”

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අවශ්‍ය කජු නැවතත් ශ්‍රී ලංකා කජු සංස්ථාවෙන් මිලදී ගැනීමට එම සමගාම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ කතාව තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අඩත්තේට්ටම් සිදුවන බවට නාගරික මන්ත්‍රිනී ෂර්මිලා ගෝනවල මහත්මිය නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට ඊයේ(27දා) පැමිණිලි කළාය.

Read More

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය පත් කොට ඇත.

Read More

මාස දෙකකට ආසන්න විදෙස් සංචාරයකින් පසුව පසුගියදා (25දා) යළි දිවයිනට පැමිණිබැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මුලපුරා තිබෙන බවත්,ඒ සඳහා ක්‍රමෝපායික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් වාර්තා වේ.

Read More

ඩොලර් මිලියන 17ක වටිනාකමකින් යුතු ලොව මිල අධිකම පාවහන් යුගළ ලෙස නම් කෙරෙන පාවහන් යුගළක් මේ දිනවල ඩුබායිහි ඉර්ජ් අල් ඇරබ් හෝටල් පරිශ්‍රයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

Read More

ශ්‍රී ලංකා ඒක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට මුහුණදී ඇති බවත් ඒහිදී අවස්ථා 49කදීම අනෙක් අන්තයේ සිටි ක්‍රීඩකයා දැවී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.