තවදුරටත් කණ්ඩායමට සහාය දැක්විය යුතුයි
ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝළීන් මෙන්ම තමන්ද ඉච්ඡාභංගත්වයට පත්වන බවත් එහෙත් අප තවදුරටත් කණ්ඩායමට සහාය ලබාදී ඔවුන්ව මහන්සියෙන් වැඩ කිරීමට පෙළඹවීමක් ඇති කළ යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නායක මහේන ජයවර්ධන සඳහන් කරයි.
ශ්‍රි ලංකා පරාජය පිළීබඳව ප්‍රථමවරට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මහේල මේ බව සඳහන් කරයි.
“ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විහිලු හා විවේචන බැලුවාම ... ඔව් ඔවුන් දුර්වලව ක්‍රීඩා කළා තමයි. නමුත් අපි මෙය පෞද්ගලිකව නොගනිමු. ඒක ක්‍රීඩාවක්. ආත්මයෙන්ම මේ සඳහා විසඳුම් සොයාගත යුතුයි. ඒ තමයි ඉදිරියට යා හැකි ආකාරය.”

popular news
-
CITIZEN Thursday, 20 September 2018 02:42 PM
අය මහෙල් ඔයාට ඇවිත් කණ්ඩායමට උදොව් කරන්ඩ බැරි, සංගක්කාර , ඔය , දිල්ෂාන් , රෝෂන්මහනම්ම වගේ ක්රෙදකයෙන් වටේ එන්න අවස්ත්වය් ඇවිත් උදොව් කරන්ඩ, නැත්නම් කණ්ඩායම් එවරි, ලෝක කුසලානයට මය සිද දිය මි තමි වෙන්න, අපි ඵන්ලා හැටියට හරි ධුකෙය් , මට්ච් බලන්න අප වයලා තියෙන්න, ලසිත් මාලිංග ගේ පන්දුවලාට් කට්ච් කෙය් පහක් අත්හැරිය ඇෆ්ගනිස්ටන් මට්ච් අකෙය් , බංගල්දේශ් මට්ච් අකත් උද පන්දු තුනක් ඇත අරිය, හරි කනගටුය්, කරුණාකරලා ඇවිත් උදව් කරන්න
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

