saravita-anim2

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

2025 දෙසැම්බර් මස 31 වන බදාදා

editors-choice - timelapse 11429 hours ago

LATEST

මම අද ආවේ මරණයට මුහුණ දෙන්න - සජිත්

calendar_today 2018 ඔක් 30 - 14:38 remove_red_eye - 3492  

’’ 1993 මැයි පළමුවැනිදා මගේ පියා කම්කරු ජනතාව වෙනුවෙන් ජීවිතය දුන්නා. මමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න ලෑස්තියි. ’’

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් ක්‍රියාව වැරැද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු ‌‌මොහොතකට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.

Read More

අපි යන්න ගියේ සාමකාමීව. මෛත්‍රීපාල සිරිසේන අපිව වෙනස් පැත්තකට හරවලා. ඔබ ආරම්භ කළා නම් අපි එය අවසන් කරනවා.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලි‍මේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා නව රජයේ අමාත්‍යධුරයක් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබාගත්තේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි තිබේ.

Read More

වසන්ත සේනානායක මහතා සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශක් කිරීමට සූදානම් වෙයි.

Read More

ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වා කියා කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ

Read More

අරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

තමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජනපති ජාතික වප් මඟුල් උත්සවයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

Read More

විශ්වාසභංග යෝජනාවට වඩා ශක්තිමත් තැනක ඉන්නවා. ව්‍යවස්ථා විරෝධී ලෙස කැබිනට මණ්ඩලය පත්කර ගන්න කියන්න. තව ටික දවසකින් යන්න ලෑස්ති වෙන්න කියලත් කියනවා.

Read More

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි වඩිවේල සුරේෂ් මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණ තිබේ.

Read More

නව රජයේ ආරක්ෂක ලේකම් තනතුර භාර ගන්නා බවට පළවන වාරත් සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිවිටක වත්මන් රජයේ තනතුරක් භාර ගැනීමට කටයුතු නොකන බවත් ඔහු පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව පොලිස් නිලධාරීන් 10කට පමණක් සීමා කර තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

රුවන්ඩාවේ සිට දිවයිනට පැමිණි වසන්ත සේනානායක මහතා අරලිය ගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. 2015 ජනවාරි මාසයේ 08 වැනිදා මේ රටේ ආදරණීය පොදු ජනතාව හැට දෙලක්‍ෂ පනස්දහසකට ආසන්න පිරිසකගේ අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් මා ඔබේ ප්‍රධාන සේවකයා වගේම, රටේ රාජ්‍ය නායකයා වශයෙන් පත්කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳ මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ

Read More

රවී එජාපය හැර නොයයිතමන් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා තම හිතවතුන්ට පවසා තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතරය එක්සත් ජාතික පෙරමුණට අහිමිවුවහොත් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

ව්‍යවස්තාවට එරෙහිව යමින් ජනාධිපතිවයා අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමත් සමග මෙම දෝශාභියෝගය ගෙන එන බවත්, එළඹෙන අඟහරුවාදාට (30දා) ප්‍රථම පාර්ලිමේන්තුව රැස් නොකෙරුවහොත් ජනතාව කොළඹට රැස් කරන බවත් මන්ත්‍රීවරයා පවසා සිටියේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව හා වාහන ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව මංගල සමරවීර මහතා පවසයි.

Read More

තම පක්ෂයේ සහාය කිසිවෙකුට හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‌කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Read More

නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබේ.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගොස් තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර තමන්ට ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට දන්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.