ජවිපෙ කාටවත් සහාය නොදෙයි
තම පක්ෂයේ සහාය කිසිවෙකුට හිමි නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සහාය නොදැක්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.
popular news
-
rocky Saturday, 27 October 2018 09:44 PM
අගමැති ඉවත් කිරීම කල විදිහ ගැනත් ඔහු යමක් පැහැදිලිව ප්‍රකාශ කළා . ඒ ටික මේකේ දාල නැහැ නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

