බොහොම කනගාටුදායකයි - සජිත්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා නව රජයේ අමාත්‍යධුරයක් ලබා ගැනීම කනගාටුදායක තත්ත්වයක් බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම තමන්ටත් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට ආරාධනා බොහෝමයක් ලැබුණ බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Daham Tuesday, 30 October 2018 01:01 AM
යන්න තිබ්බනේ දෙපැත් නයෙක් වගේ UNP එකේ ඉන්නේ නැතුව .
Reply : 0 6
Don Tuesday, 30 October 2018 08:53 AM
You must sack them and appoint the next in the list to maintain the majority
Reply : 0 0
v.p.d.krishanhta, Dr.N.Gamlath Tuesday, 30 October 2018 02:04 PM
obathuma 2020 මෙඅ rattea janadipati weawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

