ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
රාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.
Read Moreකැබිනට් මණ්ඩලය තුළ සිදුවන සාකච්ඡා සාවද්‍ය ලෙස හුවා දක්වමින් නැවත බලයට ඒමට විරුද්ධවාදීන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Read Moreඅපි දැන් අපේ වැඩ මාරු කරගෙනනේ ඉන්නේ, දේශපාලඥයා සිංදු කියනවා, සිංදු කියන එකා තව මොකක් හරි කරනවා, දොස්තර ආර්ථිකය ගැන කථා කරනවා, හාමුදුරුවරුත් ආර්ථිකය ගැන කථා කරනවා.
Read Moreජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.
Read Moreකෙසේ වෙතත් මේ හේතුවෙන් නිසාම්ඩීන්ට දැරීමට සිදුවූ නීති ගාස්තු හා වන්දි ඉල්ලා තවත් නඩුවක් ගොනු කිරීමට ඔහුගේ නිතිඥයින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රු.82.17ක බද්දක් යෙදූවද, ශ්‍රී ලංකාවේ එම බද්ද රු.53.68ක් බව ඇමති මංගල කියයි.
Read Moreපොලිස් නිලධාරීන් 805 දෙනෙකු වෙත රුපියල් එක්කෝටි හතලිස් තුන්ලක්ෂ හතලිස්හතරදහස් දෙසීයපනහක මුදල් ත්‍යාග පිරිනැමිණි.
Read Moreආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් පිරිසකගෙන් බව ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
Read Moreසූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය
Read Moreසංඛ්‍යාලේඛන අනුව බලනවිට උතුරු නැගෙනහිර පළාතේ කියන තරම් පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් දක්නට නොලැබෙන බවත් වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශවීමක් සිදුවි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
Read Moreපාර්ලිමේන්තුව තුළ ආහාරපාන සැපයිම පූර්ණ වශයෙන් අධීක්ෂණයට ලක්කිරිමට කථානායක කරු ජයසූරිය මහතා අදාළ නිළධාරීන් උපදෙස් දී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය කියයි.
Read Moreයහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙක්ට අයත්ව තිබූ ආයතන තුනක ඔවුන් විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවසර 03ක කාලයක් තුළ ආණ්ඩුව මගින් සිදුකළ සංවර්ධනය ‘මාර්කට්’ නොකිරීම හේතුවෙන් මේ වන විට හොරුන් වීරයන් බවට පත්වී, වීරයන් හොරුන් බවට පත්ව ඇති බවත්, විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබුණේ ආණ්ඩුව ස්ථාපිත කළ මුල් කාලයේ වන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
Read Moreකැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක තනතුර සඳහා හිටපු උතුරුමැද පළාත් විපක්ෂනායක වරයා පත්කොට තිබේ.
Read Moreරිපීටර් වර්ගයේ ගිනි අවියක්, ටී. 56 ගිනි අවියක් හා ශ්‍රී ලංකාවේ විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා MP5K ගිනි අවියක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.
Read Moreශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා එල්ලවී ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප‍්‍රධානියා අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව දැනට මරණ දඬුවම නියම වී ඇති දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙක් වන මොහු පසුගිය මහ මැතිවරණ සමයේදී බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් 12ක් තුවාල කිරීමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවෙකි.
Read Moreදිල්රුක්ෂිකා සලමන් ආරච්චි යනු ලංකාවේ සිටින දක්ෂ කායවර්ධන ක්‍රීඩිකාවකි. ඇය ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තර කාන්තා කායවර්ධන ක්ෂේත්‍රෙය් ලෙල දෙවන්නට සමත් වූ ලංකාවේ සිටින එකම කායවර්ධන ක්‍රීඩිකාව කිවහොත් නිවැරදිය.
Read Moreත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් ප්‍රෙටල් වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreඑම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.
Read Moreපොලිස් මූල්‍ය අපරාධ ඒකකයට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
Read Moreමම රටේ නායකයන්ට කියනවා පොසොන් පොහොයට පමණක් උඹලා මිහින්තලයට එන්න එපා කියලා. ආවට වැඩක් නෑ. අපට පුළුවන් විදියට අපේ පණ තිබෙනකම් මේ අවට ගම්මානවල ජනතාව සමග අපි මේ සිද්ධස්ථාන රැක ගන්නම්.
Read Moreලොව දෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් වන ඇන්ටනොවූ AN 124 ගුවන්යානය අද (17දා) දහවල් 12.20 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බස්වන ලදී.
Read Moreජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඅපේ රටේ වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ කියන එක අපි කවුරුවත් දන්නවා. පාර්ලිමේන්තුවෙ හදන ආහාර බෝහෝ වෙලාවට ඒ දිනට අවශ්‍ය මන්ත්‍රීවරු නෑ. බොහෝ වෙලාවට මන්ත්‍රීවරු හිටියත් ඒ අය පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැතිව යනවා.
Read Moreමූල්‍ය අංශය සහ තොරතුරු තාක්‍ෂණ අංශයේ ලිපිගොනු පරීක්‍ෂා කරයි
Read More