අගමැති කවුදැයි කරු නීතිපතිගෙන් අසයි
නීත්‍යානුකූලවම රටේ අග්‍රාමාත්‍යවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මතය විමසා තිබේ.
ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරිම සමගින් හා රනිල් වික්‍රමසිංහ මහතා තවමත් තමන් අගමැති බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.
නීතිපතිවරයා මතය විමසීමෙන් අනතුරුව ඔහු දන්වා එවන නීත්‍යානුකූල අගමැතිවරයා පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාව ලැබෙයි.

popular news
-
සෙනෙවි Saturday, 27 October 2018 03:17 PM
කතා නායකටත් යන්න වෙයි වගේ
Reply : 0 41
කුමාර Sunday, 28 October 2018 10:49 PM
ඔව් හීන් බබා බබාම තමයි
Reply : 0 36
Deepal Nirosh Monday, 29 October 2018 02:11 PM
කීකරු ජයසූරිය ඒ පාර නීති ජයසූරිය වෙන්න හදනවා වගෙයි.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

