ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම නීති විරෝධී බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreතමන් තාමත් අගමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දීම නීතිවිරෝධී බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම නීතියට පටහැනි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග‍්‍රාහකයෙක් වීම. ඒ සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත‍්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා.
Read Moreජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතරව මෙම පත්කිරිම සිදුකර තිබෙයි.
Read Moreජාතික ඒකාබද්ධ කමිටුව මගින් ප්‍රකාශයට පත් කරන ලද ’යෝජිත ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුව’ යන ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (23දා) කොළඹ පදනම් ආයතනය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
Read Moreඒ එක්දින ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 10000 සීමාවට ළගා වූ ක්‍රීඩකයා ලෙසිනි.
Read Moreදුටුගැමුණු රජතුමා කිව්වා වගේ මාගේ මේ ව්‍යායාමය රජ සැප සඳහා නොව, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පමණයි.
Read Moreඅද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreමුල අමතක කරපු අයගැන මම ලියන කියන දේවල් බැලුවම ඔබලාට පැහැදිලි වෙනවා ඇති. පැහැදිලිවම සෝභිත හාමුදුරුවෝ අමතක කරපු පුද්ගලයා තමයි මුල අමතක කළ පුද්ගලයා වන්නේ.
Read Moreඑකම තරයේදී ශ්‍රී ලංකාවේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනා අර්ධ ශතකයන් වාර්තා කළේ 1998 වසරේදීය. ඉන් පසුව අද දිනයේදී ශ්‍රී ලංකාව මෙම දක්ෂතා දැක්වීමට. සදීර අද රැස්කළේ මංගල එක්දින අර්ධ ශතකයයි.
Read Moreරාජපක්ෂ මහත්තයා මාස හයකට පස්සේ තමයි මේ සේරම සෙල්ලම් පටන් ගත්තේ. පක්ෂය නොහදා පුද්ගලයො හදපු එකේ ප්‍රතිඵල ලෙස තමයි අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාවැටිලා තියෙන්නේ.
Read Moreපසුගිය වසර 06 තුළ රජයට ගෙවූ ආදායම් බදු ලේඛනය ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අභියෝග කර සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඇඩිසන් ලී ටැක්ස් සමාගම, ඔක්ස්බොටිකා නමැති ස්වයං-ධාවන මෘදුකාංග සමාගම සමග එක්ව මෙය ක්‍රියාවට නංවයි.
Read Moreමාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර වන කි.මී. 26ක් දුර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර දෙසැම්බර් 21 වැනිදා වනවිට භාරදෙන බවප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පොර්ට් කෝර්පරේටිව් සමාගම සහ උප කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන චයිනා රේල්වේ සර්විසස් සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවටදන්වා තිබේ.
Read More2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ.
Read Moreඅධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඉල්ලා සිටි කොමිස් මුදල් නොලැබුණු නිසා එය හොර ව්‍යාපෘතියක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන බව සිලෝන් හයි ස්පීඩ් රේල්ස්වේ සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.
Read Moreවියදම වූ රු. ලක්ෂ 250 ජනාධිපති කාර්යාලයෙන්, මගීන් නොගෙන යාම නිසා ශ්‍රී ලංකන් සමාගමට විශාල පාඩුවක්
Read Moreදැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
Read Moreකුසල් දක්ෂ පිතිකරුවෙක් නමුත් සෑම ක්‍රීඩකයෙක්ම මුහණ දෙන අමාරු කාලයක් දැන් ඔහු පසුකරමින් සිටින බවත් මහේල පවසයි.
Read Moreආර්ජන්ටිනාවේ පැවැති තුන්වැනි යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමි කරගත්මි පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලුතින් ඉදි කරදීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
Read Moreපසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.
Read Moreමේ අතර එම සටහන් පොතේ තිබූ සලකුණු වල අකුරු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරාගේ අකුරුවලට සමාන වීම හේතුවෙන් පොලීසිය මේ වන විට සිය පරික්ෂණ අර්සාලන් කවාජා වෙත යොමුකර තිබේ.
Read Moreජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට දෙපක්ෂයම මේ සතියේ එකඟතාව පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබේ.
Read Moreපලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.
Read More