ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට ජපානයෙන් යෙන් බිලියනයක්
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානයෙන් යෙන් බිලියනයක මුදලක් ලැබෙන බව වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරයි. එසේම ගාල්ල හා ත්‍රිකුණාමලය වරායන් තුළ රාත්‍රී නාවික යාත්‍රා කටයුතු 2019 වසරේ අවසානය වන විට ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම ත්‍රිකුණාමලය වරායේ මෙහෙයුම් කටයුතු අප්‍රේල් මාසය වන විට පැය 24 පුරාම සිදුකරන බවත් ඒ වෙනුවේන රේඩාර් පද්ධතිය නවීකරණය බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩියක දැක්වෙයි.
#Trinco & #Galle Harbours will have night navigation before the end of 2019. Trinco will operate 24 X 7 from April. New infrastructure & radar systems will soon be set up to make this possible. #Japan has given JPY 01 billion for transformation of Trinco harbour. #SriLanka
— Sagala Ratnayaka (@SagalaRatnayaka) January 28, 2019
popular news
-
Chamapa Tuesday, 29 January 2019 01:03 PM
යෙන් බිලියනයක ණයක්ද? නැත්නම් ත්‍රිකුණාමල වරායේ කොටසක් දුන්නද? දැන් හොඳට ඇස අරගෙන ඉන්න ඕනේ. මිනිස්සු ඇමරිකන් කාරයට ත්‍රිකුණාමල වාරය දෙනවට විරුද්ධ නිසා, විමල් කිව්වා අක්කර 30,000 ක ඉඩම් වෙරළ තීරය හරහා ඇමරිකාවට දෙන්න ගිවිසුමක් තියෙනව කියලා. ඒ කියන්නේ Chinese Belt
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

