විනීත රියැදුරන්ට පනවන දඩය ඉහළ දැමීමට සහ ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපයේදී අවශ්‍යක්‍රියාමාර්ග ගන්නා බවප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සිය අසුන සොයාගැනීමට සඳහා විපක්ෂයේ අසුන් එකිනෙක පරීක්ෂාකරමින් සිටි අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට කතාකර ’’දුමින්ද මේ පැත්තෙ සීට් එක’’ යනුවෙන් පැවසුවේ ආණ්ඩු පක්ෂය දෙස පෙන්වමිනි.
Read Moreමහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා.
Read Moreවැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ඉර නිසා පැය භාගයකට නවතා දැමීමට සිදුවිය. ඒ ඉර සෘජුවම පිතිකරුවන්ගේ මුහුණට වැටීම හේතුවෙනි.
Read Moreශ්‍රි දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්යෝත්සවය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23)සිදු කෙරුණි.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතේ ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ විධිවිධාන වලට තමන් විරුද්ධ නොවන බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපිළිකා රෝගයෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගී කාන්තාවන්ට දෙන ඖෂධ නිසා ඔවුන්ගේ හිසකේ ගැලවීයාමෙන් පසුව යළි වැවෙන තෙක් තාවකාලික කොණ්ඩ සැකසීම පිණිස මෙම හිසකෙස් භාවිත කරනු ලබයි.
Read More71 වන නිදහස් දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 වන දින ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.
Read Moreජල බෝතලයක කොටස් 05 ක් පරිසරයට මුදා හැරෙනවා. එකක් බෝතලය, අනික ලේබලය,බෝතලේ මූඩිය, මූඩීය වටා ඇති දවටනය සහ මූඩිය සීල් තැබීමට උපයෝගී කර ගන්නා ප්ලාස්ටික් රදවනය.
Read Moreසිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ’ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැංගුරම් ලන ලදී .
Read Moreචිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා.
Read Moreවවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්‍ෂවරයෙකු ඉදිරිපත් වන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක ලෙස කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබේ.
Read Moreරුපියල් 5,000/-ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.
Read Moreඅධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
Read Moreඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටයි.
Read Moreකොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ සමාජ පොදු නීති පනතේ 4 ඒ සහ 5 වගන්ති උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ලබා දෙමින් බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ, විමල් විරවංශ හා ශෂී වීරවංශගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බවයි.
Read Moreඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
Read Moreමුලතිව් පුලයන්කුලම්ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදි අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.
Read Moreමේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.
Read More2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
Read More