ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්
2010 වසරේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
වර්ෂ 2010 සිට 2015 දක්වා අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන ඔහුට නඩු පහක් පනවා තිබුණි. එම නඩුවලින්ප 2010 වසරට අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු අමාත්‍යවරයා 2010 වසරේ නඩුවට අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස (29දා) නියෝග කළේය.
popular news
-
Deepal Nirosh Tuesday, 29 January 2019 04:08 PM
වත්කම් බැරකම් ප්‍රාශ එළී දක්වල නැතිනම් නඩු පැවරුවනම් ඔප්පු කරන්න බැරි ඇයි? අර කවුද කියන්න වගේ “බල්ලෝ බලු මස් නොකති“.
Reply : 0 0
rocky Wednesday, 30 January 2019 05:49 AM
ඕවා ඔහොම තමයි,ළමය! මේක ආසියාවේ ආශ්චර්යය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

