saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 12293 hours ago

LATEST

ගාල්ලේ ක්‍රිකට් නවතියි

calendar_today 2018 ජුලි 17 - 22:08 remove_red_eye - 11283  

ඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට

පෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් මේ දක්වා ප්‍රකාශ වී නොමැත.

Read More

සියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුන්ට අවස්ථාව සලසා දෙන අතර, රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර තිබේ.

Read More

එම සැමරීම කෙතරම් දුරට සීමා රහිතව සිදුවූවාද කිවහොත් ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙක් මිය ගොස්, තවත් 300කට ආසන්න පිරිසක් පොලීසිය විසින් සිර බාරයට ගැනීමට තරම් මෙය ප්‍රබල විය.

Read More

සංචාරක ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම පරාජය කර දෙවැනි එක්දින තරගයෙන්ද කඩුලු 07ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (16දා) සමත් විය.

Read More

නවසීලන්තයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන සර් රිචඩ් හැඩ්ලිට යළිත් වතාවක් පිළිකවක් වැලඳී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමණාකරු අසංක ගුරුසිංහට ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 4ක තහනමක්ද පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 166ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගය ජැමෙයිකාවේ, කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.

Read More

තරගාවලිය අගෝස්තු 18 දා සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

Read More

ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා හිමිවිය.

Read More

ඒ දවස්වල සමහරු කිවුව මහින්ද රාජපක්ෂ මහත්තය ක්‍රිකට් මැච් බලන්න එද්දි ක්‍රිකට් තරග පරදිනව කියල. අපේ ක්‍රිකට් කණ්ඩායම ශේණි ගත කිරිමෙ කොතනද දැං ඉන්නෙ. මේ වගේ තරග පරාජයන් ඉතිහාසෙ කොහෙවත් දැකලා නෑ

Read More

අද දිනයේද සාර්ථක පිතිහරඹයක් දියත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 60ක් රැස්කර සිටියදී රාබඩාගෝ පන්දුවක් හමුවේ දැවී ගියේය.

Read More

ෆියැට් ක්‍රයිස්ලර් සමාගමේ වෘත්තීය සමිතිය පවසන්නේ ඒක් පුද්ගලයෙක් පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා සේවකයන් දහස් ගණනකගේ අනාගතය ගැන අවධානය යොමුකළ යුතු බවයි.

Read More

එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් සිටියි.

Read More

මේ වන විට නායක ඩු ප්ලෙසි (22) හා පිලැන්ඩර් (16) නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.

Read More

සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රීඩකයා

Read More

සංචාරක දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඇරඹේ. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව අංක 02 ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අංක 06 ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන මෙම තරගයේදී බැලූ බැල්මටම දකුණු අප්‍රිකානුවන්ගේ දක්ෂතා ඉස්මතු වන තරගයක

Read More

ඒ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ස්වෙච්ඡාවෙන්ම මෙම ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීමත් සමගිනි.

Read More

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවයි.

Read More

ඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට එකඟ වී ඇත.

Read More

අශාන් ප්‍රින්ජන්, උපුල් තරංග හා ළහිරු තිරිමාන්නද කණ්ඩායමට නම්කර ඇත.

Read More

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.

Read More

තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ලිතුවේනියාව සමත් වූ අතර දෙවැනි අර්ධයේදීද ඔවුන් ගෝලයක් වාර්තා කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.