saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 12319 hours ago

LATEST

අරුණ දර්ශන හා අමාෂා ද සිල්වා අවසන් පූර්ව වටයට

calendar_today 2018 ජුලි 11 - 17:32 remove_red_eye - 805  

ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ අද (11දා) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.

යුරෝ මිලියන 100 ක ගිවිසුමක් යටතේ 33 හැවැරිදි රොනාල්ඩෝ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වීමට නියමිතය.

Read More

රංගන හේරත් විශ්‍රාම ගැනීමට සූදානම් - සමහරවිට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්.

Read More

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

Read More

ෆින්ලන්තයේ ටැම්පර් නුවර අද (10දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ පළමු දිනයේදීම පදක්කම් බලාපොරොත්තු දෙකක් ශ්‍රී ලංකාවට අහිමි විය.

Read More

ඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.

Read More

රෝහිත් ශර්මා නොදැවී ලකුණු 100ක් වාර්තා කිරිමට සමත්වූ අතර එම ශතකය තමන් සුඩාන් වෙනුවෙන් වෙන්කරන බව රෝහිත් පසුව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Read More

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Read More

2006 වසරේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.

Read More

කිංග්ස්වුඩ් කණ්ඩායමේ රග්බි පිටියට පැමිණි ඊබ්‍රහිම් මහතා නුවර ක්‍රීඩා සමාජය හා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.

Read More

පුහුණු තරගයේ නායකත්වය දැරූ මැතිව්ස්ගෙන් නායකත්වයේ ඉනිමක් දැකගත හැකි ‌වෙයි.

Read More

ලිතුවේනියා 0 - 0 ශ්‍රී ලංකා පළමු තරගය ජයපරාජයෙන් තොරයි

Read More

අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.

Read More

ස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

උරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.

Read More
LPL කල් යයි
6 07 2018 17:21:00

රසල් ආනෝල්ඩ් මේ බව සිය ට්විටර් ගිණුමෙන් තහවුරු කළේය.

Read More

සභාපති ධුරය දරන කාලයේදී ආයතනයේ තිබූ සියලුම ණය මුදල් ගෙවා දමා රුපියල් මිලියන 2000ක් ඉතුරු කර දීමට හැකි වූ බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

Read More

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අට යුරෝපයෙන් හා දකුණු ඇමෙරිකාවෙන්

Read More

එංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.

Read More

මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිටම ජපාන ප්‍රේක්‍ෂකයන් තම කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයක් අවසානයේදීම අපවිත්‍ර වූ ක්‍රීඩාගාරය පිරිසිදු කර යෑමට පුරුදු කරගෙන සිටියේය.

Read More

විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.

Read More

යෝෂිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතරම නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක්තවයද දැරීය.

Read More

නොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය ගැටලුවකට.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.