ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය තම ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ’’සතුරු රටවල’’ ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කර ඇත.
ධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග 2004 වසරේ ලකුණු 169ක් ලබා මේ දක්වා සුනිල සංග්‍රාම ක්‍රිකට් තරගාවලය යටතේ වැඩිම ලකුණු ලාභියා ලෙස රැස්කර තිබූ වාර්තාව වසර 22 කට පසුව ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 205ක් ලබාගනිමින් බිද හෙලුවේ උපුල් තරංග බලා සිටියදී වීම විශේෂයෙන්ම කැපී පෙනුනි.
Read Moreමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මේ සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හැර දමා තිබේ.
Read Moreඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා ලබා දී ඇති බව කැන්බරා රජය පවසයි.
Read Moreලබන අප්‍රේල් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ගැරී කර්ස්ටන් පත් කර තිබේ.
Read Moreවිස්සයි20 ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළේය.
Read Moreශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩික ජේමි සිඩ්න්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreපුහුණුකරුවෙක් ලෙස තම කොන්ත්‍රාත්තුව මේ වසරේ ජුලි මස දක්වා ඇති බවත් පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කළ යුුතුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.
Read Moreඑකම දේ යළි යළිත් කර වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින බවත් එයට ශ්‍රී ලංකාව අනුවර්තනය වී නොමැති බවත් ඔහු පවසයි. ඇතිව තිබෙන ගැටලුව නිවැරදි කර ගැනීමට නම් සෑම මට්මකින් කළ යුතු වැඩ බොහෝ ඇති බව ඔහු පවසයි.
Read Moreයාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සුපිරි අට වටයේ තවත් තරගයක් වන බටහිර ඉන්දය කොදෙව් කණ්ඩායම හා මෙවර පෙරළිකාර කණ්ඩායමක් බවට පත්ව ඇති සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට ඉන්දියාවේ වන්කඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreසුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ලකුණු 51කින් පරාජයට පත්විය. එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 146ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හකිවූයේ ලකුණු 95ක් පමණි.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සුපිරි අට දෙනාගේ වටයේ පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 146ට සිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ තවත් තරගයක් අද පස්වරු 3.00ට නුවර පල්ලෙකැලේ පිටියේදී පැවැත්විමට නියමිතය. සුපිරි අට දෙනාගේ වටයේ ආරම්භ කරමින් නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැත්විමට නියමිතව තිබූ තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
Read MoreUPDATE මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තවත් පෙරළිකාර ජයක් වාර්තා කළ සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රි ලංකාව පරාජය කරමින් අපරාජිතය සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්‌වේ කණ්ඩායම අතර තරගය අද (19දා) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙයි. මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 02/17 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreවිස්සයි20 ජාත්‍යන්තර තරගවලදි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා අතරට එක්විය. ඒ් ඊයේ තරගයේදි ඔහු එල්ල කළ හයේ පහරත් සමගින් කුසල් විස්සයි20 පිටියේදි එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 97ක් දක්වා වර්ධනය විය. මිට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රි ලංකා විස්සයි20 නායක දසුන් ශානක වන අතර ඔහු හයෙ පහර 96ක් ඒල්ල කර තිබේ.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගයකදී හයේ හා හතර පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක ඊයේ වාර්තා අතරට ඒක්විය.
Read Moreප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැති වඩාත් උද්වේගකරම තරගය වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්විය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (I.C.C. Chairman ) ජේ.ෂා (Jay Shah ) මහතා , ඉන්දීය - පකිස්තාන ක්‍රිකට් තරගය නැරඹීම සදහා 02/15 දින පස්වරුවේ මෙරටට පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් පමණ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි. එසේම රථවානහ පාලනය වෙනුවෙන් පොලිස් නිලධාරින් 600ක් පමණ යොදවා තිබේ.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන වඩාත් උණුසුම්ව තරගයක් වන ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 7ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සුදුසු පහසුකම් සහිත නව ක්‍රීඩා සංකීර්ණයක් අනුරාධපුරයේ ඉදිකිරීම සඳහා භූමිය නිරීක්ෂණයට ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.
Read Moreවිස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreපන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉතාලි කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඉතාලි කණ්ඩායම කඩුුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීය.
Read Moreවිස්සයි ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔ්මාන කණ්ඩාම අතර පල්ලෙකැලේ පිටියේ පැවැති තරගය ලකුණු 105කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 225ක් රැස් කළේය.
Read More