ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ශ්‍රී ලංකා %බී^ පාප්න්දු කණෟඩායම සමගින් පැවති තරගයෙන් ගෝල 2-0 ක පහසු ජයක් වාර්තා කිරීමට ලිතුවේනියාව සමත් විය. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ලිතුවේනියාව සමත් වූ අතර දෙවැනි අර්ධයේදීද ඔවුන් ගෝලයක් වාර්තා කළහ.
ලිතුවේනියානු කණෟඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දෙවැනි තරගය ලෙසින් මෙය පැවති අතර මීට පෙර ශ්‍රී ලංකා %ඒ^ කණ්ඩායම හා ලිතුවේනියාව අතර පැවති තරගය ජය පැරදුමින් තොරව නිමා විය.
ඡායාරූප- ඉසුරු පෙර්රා
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd